ලෝකෙට ආපු අය

Sunday, March 17, 2013

කවිය සහ පසුවදන




32 comments:

  1. Replies
    1. ම්ම්ම් සංවේදී බව වැඩි කියලද ඔයා හිතන්නේ... කොහොමත් ඒක තාම "නෙතු නොපියාන දුටු අනාගත සිහිනය නේ" :)))

      Delete
  2. කවි දෙකෙන්ම කියන්නේ එකම එක්කෙනා ගැනද ?

    පළවෙනි එක ටොපේ ටොප්..!!

    එකම කොළේ දෙපැත්තෙ ලිව්ව එකනෙ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඔව්... එකම එක්කෙනා ගැන තමයි...

      ස්තුතියි ස්තුතියි...!!!

      අනේ ඉතින් එකින් එකට කොළ හොයන්න බෑ අප්පා... එකම කොලේ ලිව්වා...

      Delete
  3. දැන් කවි කොළවලද ලියන්නේ :D

    ReplyDelete
    Replies
    1. කොළේක ලියපු එකක් අයියෙ... කොහොමත් වැඩිපුර කවි නම් ලියන්නෙ කොළ වල තමා... ඊට පස්සෙනෙ මේකේ ලියන්නෙ...

      Delete
  4. හුඟාක් සංවේදීයි..... ( ඒත් ඉතින් ආදරයට සංවේදී නොවී වෙන මොනවාට සංවේදී වෙන්නද නේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒක නේන්නම්... ආදරයට කවුරුත් සංවේදී නෙ....

      Delete
  5. කවිය නියමයි. අර සිහිනය, සිහිනයක් පමණක් වුනා නම් ගොඩනේ බන්ස්.. :)

    ReplyDelete
    Replies
    1. ඒක තවම සිහිනයම තමයි බං.... ඒක අනාගත සිහිනය නෙ... තාම සැබෑ වෙලා නෑ... :)

      Delete
  6. නියමයි අදහස් ටික... ලඟදි ලියපු එකක් ද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...හ්ම්ම්...ඔව්...ඇත්තටම මාර්තු 14 සහ 16 තමයි ලිව්වේ...

      Delete
  7. කවිය ලස්සනයි,ඔයාගේ අකුරු ඊට වඩා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තුතියි අයියේ....

      Delete
  8. ලොවට පෙනෙන්නට නොව අපට දැනෙන්නට .....

    ඇයි ඇස්වහ කටවහ වදියි කියලා බයද ;)

    ReplyDelete
    Replies
    1. ලෝකෙට පේන්න ආදරේ කරලා තේරුමක් නෑ කියන එකයි කිව්වේ... මොකක්ද ඒ ඇස් වහ වදින කතාව??

      Delete
  9. ලස්සනයි අනු..... පලවෙනි ඒකට තමා මං වැඩිපුර කැමති.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා... මාත් පළවෙනි එකට තමා ආස... දෙකම ලිව්වෙ මං නෙ ඉතින්... :)

      Delete
  10. හපොයි...... විනාසයි...!
    මේක ලිව්වේ ****a** වෙනුවේන් කියලා මම නම්දන්නෝ...., හි හී.....නිධාන කතාවත් හිතාගත්ත හැකියෝ..

    ReplyDelete
    Replies
    1. යස් යස් යූ ආ කැරට්.... එයාට තමයි ලිව්වෙ.... එහෙනම් හිතා ගන්නකො... ඒක ලේසී නෙ... ඒ මොකෝ ඒ විනාස...

      Delete
  11. අනේ මන්දා
    කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  12. අකුරු ටිකයි කවි ටිකයි ඔක්කෝම ලස්සනයි...:)
    දිගටම ලියන්න නංගි ..එනවා බලන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ....දිගටම එන්නකෝ... :)

      Delete
    2. ඔයා තමයි එන්න හොර ...අපි නම් එනවා නිතර...:)

      Delete
    3. ගෙදර ඉන්න අවස්ථාව අඩු නිසා තමයි ඉතින් මග හැරෙන්නේ... :(

      Delete
  13. ඇයි මේක මේ අප්ඩේට් වෙන්නැත්තේ ඈ...

    ReplyDelete
    Replies
    1. ඒ අයියෙ මම URL වෙනස් කරපු නිසානේ.. දැන් ටිකක් කල් හැබැයි... ඔයා ආයෙම ඇඩ් කරගන්න පරණ එක අයින් කරලා...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..