මගේ ලෝකයේ මතක ගොන්නක සැරිසරන්න... එන්න... ඇවිත් බලන්න....
දුක්බර වෙන්විමක් නේ.සංවේදි බව වැඩිද මන්දාමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ම්ම්ම් සංවේදී බව වැඩි කියලද ඔයා හිතන්නේ... කොහොමත් ඒක තාම "නෙතු නොපියාන දුටු අනාගත සිහිනය නේ" :)))
කවි දෙකෙන්ම කියන්නේ එකම එක්කෙනා ගැනද ?පළවෙනි එක ටොපේ ටොප්..!!එකම කොළේ දෙපැත්තෙ ලිව්ව එකනෙ වැඩේ..
ම්ම්ම්... ඔව්... එකම එක්කෙනා ගැන තමයි...ස්තුතියි ස්තුතියි...!!!අනේ ඉතින් එකින් එකට කොළ හොයන්න බෑ අප්පා... එකම කොලේ ලිව්වා...
දැන් කවි කොළවලද ලියන්නේ :D
කොළේක ලියපු එකක් අයියෙ... කොහොමත් වැඩිපුර කවි නම් ලියන්නෙ කොළ වල තමා... ඊට පස්සෙනෙ මේකේ ලියන්නෙ...
අනේ...?
ඇයි පනේ?
හුඟාක් සංවේදීයි..... ( ඒත් ඉතින් ආදරයට සංවේදී නොවී වෙන මොනවාට සංවේදී වෙන්නද නේ :)
හ්ම්ම්...ඒක නේන්නම්... ආදරයට කවුරුත් සංවේදී නෙ....
කවිය නියමයි. අර සිහිනය, සිහිනයක් පමණක් වුනා නම් ගොඩනේ බන්ස්.. :)
ඒක තවම සිහිනයම තමයි බං.... ඒක අනාගත සිහිනය නෙ... තාම සැබෑ වෙලා නෑ... :)
නියමයි අදහස් ටික... ලඟදි ලියපු එකක් ද...
ස්තුතියි...හ්ම්ම්...ඔව්...ඇත්තටම මාර්තු 14 සහ 16 තමයි ලිව්වේ...
බොහොම සංවේදියි :)
ටැංකු ටැංකු...:)
කවිය ලස්සනයි,ඔයාගේ අකුරු ඊට වඩා ලස්සනයි.
ම්ම්ම් ස්තුතියි අයියේ....
ලොවට පෙනෙන්නට නොව අපට දැනෙන්නට .....ඇයි ඇස්වහ කටවහ වදියි කියලා බයද ;)
ලෝකෙට පේන්න ආදරේ කරලා තේරුමක් නෑ කියන එකයි කිව්වේ... මොකක්ද ඒ ඇස් වහ වදින කතාව??
ලස්සනයි අනු..... පලවෙනි ඒකට තමා මං වැඩිපුර කැමති.....
ස්තුතියි අක්කා... මාත් පළවෙනි එකට තමා ආස... දෙකම ලිව්වෙ මං නෙ ඉතින්... :)
හපොයි...... විනාසයි...! මේක ලිව්වේ ****a** වෙනුවේන් කියලා මම නම්දන්නෝ...., හි හී.....නිධාන කතාවත් හිතාගත්ත හැකියෝ..
යස් යස් යූ ආ කැරට්.... එයාට තමයි ලිව්වෙ.... එහෙනම් හිතා ගන්නකො... ඒක ලේසී නෙ... ඒ මොකෝ ඒ විනාස...
අනේ මන්දාකවිය ලස්සනයි
ස්තුතියි.... ආයෙමත් ඇවිත් යන්න එන්න...
අකුරු ටිකයි කවි ටිකයි ඔක්කෝම ලස්සනයි...:)දිගටම ලියන්න නංගි ..එනවා බලන්න....
ස්තුතියි අයියේ....දිගටම එන්නකෝ... :)
ඔයා තමයි එන්න හොර ...අපි නම් එනවා නිතර...:)
ගෙදර ඉන්න අවස්ථාව අඩු නිසා තමයි ඉතින් මග හැරෙන්නේ... :(
ඇයි මේක මේ අප්ඩේට් වෙන්නැත්තේ ඈ...
ඒ අයියෙ මම URL වෙනස් කරපු නිසානේ.. දැන් ටිකක් කල් හැබැයි... ඔයා ආයෙම ඇඩ් කරගන්න පරණ එක අයින් කරලා...
ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..
දුක්බර වෙන්විමක් නේ.සංවේදි බව වැඩිද මන්දා
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ම්ම්ම් සංවේදී බව වැඩි කියලද ඔයා හිතන්නේ... කොහොමත් ඒක තාම "නෙතු නොපියාන දුටු අනාගත සිහිනය නේ" :)))
Deleteකවි දෙකෙන්ම කියන්නේ එකම එක්කෙනා ගැනද ?
ReplyDeleteපළවෙනි එක ටොපේ ටොප්..!!
එකම කොළේ දෙපැත්තෙ ලිව්ව එකනෙ වැඩේ..
ම්ම්ම්... ඔව්... එකම එක්කෙනා ගැන තමයි...
Deleteස්තුතියි ස්තුතියි...!!!
අනේ ඉතින් එකින් එකට කොළ හොයන්න බෑ අප්පා... එකම කොලේ ලිව්වා...
දැන් කවි කොළවලද ලියන්නේ :D
ReplyDeleteකොළේක ලියපු එකක් අයියෙ... කොහොමත් වැඩිපුර කවි නම් ලියන්නෙ කොළ වල තමා... ඊට පස්සෙනෙ මේකේ ලියන්නෙ...
Deleteඅනේ...?
ReplyDeleteඇයි පනේ?
Deleteහුඟාක් සංවේදීයි..... ( ඒත් ඉතින් ආදරයට සංවේදී නොවී වෙන මොනවාට සංවේදී වෙන්නද නේ :)
ReplyDeleteහ්ම්ම්...ඒක නේන්නම්... ආදරයට කවුරුත් සංවේදී නෙ....
Deleteකවිය නියමයි. අර සිහිනය, සිහිනයක් පමණක් වුනා නම් ගොඩනේ බන්ස්.. :)
ReplyDeleteඒක තවම සිහිනයම තමයි බං.... ඒක අනාගත සිහිනය නෙ... තාම සැබෑ වෙලා නෑ... :)
Deleteනියමයි අදහස් ටික... ලඟදි ලියපු එකක් ද...
ReplyDeleteස්තුතියි...හ්ම්ම්...ඔව්...ඇත්තටම මාර්තු 14 සහ 16 තමයි ලිව්වේ...
Deleteබොහොම සංවේදියි :)
ReplyDeleteටැංකු ටැංකු...:)
Deleteකවිය ලස්සනයි,ඔයාගේ අකුරු ඊට වඩා ලස්සනයි.
ReplyDeleteම්ම්ම් ස්තුතියි අයියේ....
Deleteලොවට පෙනෙන්නට නොව අපට දැනෙන්නට .....
ReplyDeleteඇයි ඇස්වහ කටවහ වදියි කියලා බයද ;)
ලෝකෙට පේන්න ආදරේ කරලා තේරුමක් නෑ කියන එකයි කිව්වේ... මොකක්ද ඒ ඇස් වහ වදින කතාව??
Deleteලස්සනයි අනු..... පලවෙනි ඒකට තමා මං වැඩිපුර කැමති.....
ReplyDeleteස්තුතියි අක්කා... මාත් පළවෙනි එකට තමා ආස... දෙකම ලිව්වෙ මං නෙ ඉතින්... :)
Deleteහපොයි...... විනාසයි...!
ReplyDeleteමේක ලිව්වේ ****a** වෙනුවේන් කියලා මම නම්දන්නෝ...., හි හී.....නිධාන කතාවත් හිතාගත්ත හැකියෝ..
යස් යස් යූ ආ කැරට්.... එයාට තමයි ලිව්වෙ.... එහෙනම් හිතා ගන්නකො... ඒක ලේසී නෙ... ඒ මොකෝ ඒ විනාස...
Deleteඅනේ මන්දා
ReplyDeleteකවිය ලස්සනයි
ස්තුතියි.... ආයෙමත් ඇවිත් යන්න එන්න...
Deleteඅකුරු ටිකයි කවි ටිකයි ඔක්කෝම ලස්සනයි...:)
ReplyDeleteදිගටම ලියන්න නංගි ..එනවා බලන්න....
ස්තුතියි අයියේ....දිගටම එන්නකෝ... :)
Deleteඔයා තමයි එන්න හොර ...අපි නම් එනවා නිතර...:)
Deleteගෙදර ඉන්න අවස්ථාව අඩු නිසා තමයි ඉතින් මග හැරෙන්නේ... :(
Deleteඇයි මේක මේ අප්ඩේට් වෙන්නැත්තේ ඈ...
ReplyDeleteඒ අයියෙ මම URL වෙනස් කරපු නිසානේ.. දැන් ටිකක් කල් හැබැයි... ඔයා ආයෙම ඇඩ් කරගන්න පරණ එක අයින් කරලා...
Delete