ලෝකෙට ආපු අය

Wednesday, January 30, 2013

වෙන මොකුත් නෑ..මෙච්චරයි....

1

2

3

4


5

6

7


8


9

10

11

12

38 comments:

  1. Replies
    1. ආයෙමත්???????? මොනාද ආයෙමත්? :O

      Delete
    2. ඇවිදින්න ගියාද?

      Delete
    3. ඔව්නේ... මගෙ වැඩේ ඇවිදින එකමයි නේ....

      Delete
  2. Replies
    1. ඔව්ව්ව්ව්ව්ව්ව්....... මෙච්චරයි....

      Delete
  3. එච්චර උනාට අගෙයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්....ස්තුතියි....

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලි....

      Delete
  5. ලස්සනයි.. No 6 වඩාත් කැමති එක. කලාත්මක ඡායාරුප ගැනීමේදී අපි නිතර දකින කෝණයන්ගෙන් වෙනස්ව ඡායාරුප ගැනීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... නො 6 නම් අයිය කිව්වට පස්සෙ මටත් නිකන් ලස්සනයි ලස්සනයි වගේ පෙනුණා... මම එහෙම ඉතින් ඡායාරූපකරණය ගැන දන්න කෙනෙක් නෙවෙයි..ඔහේ හතර අතේ කැමරාව ඇල්ලුවා විතරයි... :)

      Delete
  6. Replies
    1. ලංකාවේ අපේ ලංකාවේ... මෙතන දකුණු පළාතේ, ඌව පළාතේ, මධ්‍යම පළාතේ කියන තුනේම ෆොටෝ තියෙනවා...

      Delete
  7. ට්‍රිප් එකක් ගොහිල්ලා වගෙයි...)))

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් නෙ නඟා... :)))

      Delete
  8. ම්ම්ම්.... මෙච්චර වුනාට නම් අවුලක් නෑ. මේ තැන් ගැන පොඩි සදහනක් කලා නම් අගේ කියන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. බෑනෙ ඉතින් මේක කරන්න.. මං කිව්වනෙ කතාව ඉවර වෙනකල් වෙන මොකුත් ලියන්නෙ නෑ කියල... ඒ හින්ද පස්සෙ විස්තර ඇතුවම පෝස්ට් එකක් දාන්නම්කො... එහෙම හොඳයි නේ.

      Delete
  9. පින්තූර ටිකනම් පංකාදුයි...කොහොම කිව්වත් ෆොටෝ ටික ලස්සනට අරගෙන තියෙනවා...අර කිව්වා වගේ විස්තර ඩින්ගකුත් දැම්මනම්.........:D

    CSK LANKA

    ReplyDelete
    Replies
    1. කතාව ලියල ඉවර වුණාම වෙනම පෝස්ට් එකක් දානවෝ... ස්තුතියි... මම කලාත්මකව ෆොටෝ ගන්න දන්නෙ නෑ, දන්න හරිය තමයි ඔය... :))))

      Delete
  10. උඹල හෙන රවුමක් ගිහින්ද කොහෙද. මං මේ බැලුවේ සබරගමු පළාතෙනුත් ෆොටෝ අරන් තියනවද කියලා. බැලුවම අරන් නෑ. අහුවෙන්න එපා අපේ පළාතේ ෆොටෝ එහෙම අරගෙන :p

    ලස්සනයි නංගි ෆොටෝ ටික. අර අටවෙනි පින්තුරේ දුන්හිඳ වගේ නේ බං මට පේන්නේ...

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ පැත්තෙන් ආව නම් සබරගමු පළාතේ පින්තූරත් දානව මං.... දවස් 4ක් ගිය එකේ ලොකු රවුමක් දාන්නත් එපැයි බං...

      හරියට හරි..ඒ දුන්හිඳම තමයි අයියේ...

      Delete
  11. එහෙනම් ඉතින් අපෙනුත් මෙච්චර තමා..

    :P

    ReplyDelete
    Replies
    1. අපෝ මොනාද අනේ නිකන්ම දිව දික් කරලා ගියාම හරියනවද? :/

      Delete
  12. එක් ඡායාරූපයක් දහසක් දේ කියයි කියනවනෙ...පින්තූර ටික නම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මේ පින්තුර වලින් කියන දහසක් දේ කතාවෙන් පසුව අකුරු කරමි....

      Delete
  13. 1' 5' 12'
    ගොඩක් දේවල් කියවෙන පින්තූර..
    ස්තූතියි ගොඩක් අනූ..

    ReplyDelete
    Replies
    1. ඔව්... පිංතුර එකකින් ගොඩක් දේ කියන්න පුළුවන් තමයි නේද?
      ඔයාටත් ස්තුතියි....!!!

      Delete
  14. ෆොටෝ ටිකනම් ලස්සනට අරගෙන තියෙනවා කවුද ගත්තේ? නගාද වෙන කවුරුහරිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා... නගා තමයි ගත්තේ... :)))

      Delete
  15. මෙයා දඩ ෆොටොග්‍රැෆර් කෙනෙක් වගේ...
    ලස්සන ෆොටෝ ටිකක් ඈ.....

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි මොන දඩ ද? ඔහේ කැමරාව අල්ලලා ගත්තු ෆොටෝ වලින් මට ලස්සනයි කියල හිතුනු එව්ව ටිකක් තෝරගෙන දැම්ම... ස්තුතියි...!!!

      Delete
  16. ගොඩක් ලස්සන පින්තූර ටිකක්.. මම අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ.. පරණ පෝස්ට් ගොඩක් ඒවා කියෙව්වා.. හරිම රසවත්.. ලස්සනට ලියලා තියෙනවා.. එහෙනම් අපෙන් සුබ පැතුම්.. ජය වේවා.. දිගටම මේ පැත්තේ එන්නම්කෝ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... කොච්චර හොඳද ආපු එක.... ආයෙමත් එන්නකෝ...ඔයාටත් ජයවේවා!!!

      Delete
  17. පින්තූර ටික නම් ෂෝයි......... desktop 1ටත් දාන්න වටින එව්වා මේතන තියෙනවා....ඒකාකාරී ලිවිල්ලෙන් ඔබ්බට යන්න හිතුන එක අගෙයි...........!

    ReplyDelete
    Replies
    1. ලස්සනද? ඔක්කොම මම ගත්තුවා තමයි... කැමති එකක් දාගන්න ඉතින් මම බයින්නෙ නෑ...

      ඒත් ඉතින් මම ඒකාකාරී විදියට නෙමේ නෙ ලියන්නෙ... ඇයි අයිය එහෙම කිව්වෙ? :/

      Delete
  18. 3,7,11 ෆොටෝවල තියෙන තැන් මොනවාද ?

    ReplyDelete
  19. 3 - යුධඟනා සෑය
    7 - මුතියංගන චෛත්‍යය
    11 - මහියංගණ චෛත්‍යය

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..