මගේ ලෝකයේ මතක ගොන්නක සැරිසරන්න... එන්න... ඇවිත් බලන්න....
ආයෙමත්??????????????
ආයෙමත්???????? මොනාද ආයෙමත්? :O
ඇවිදින්න ගියාද?
ඔව්නේ... මගෙ වැඩේ ඇවිදින එකමයි නේ....
මෙච්චරද???????
ඔව්ව්ව්ව්ව්ව්ව්....... මෙච්චරයි....
එච්චර උනාට අගෙයි
ම්ම්ම්ම්....ස්තුතියි....
ලස්සනයි.උත්කෘෂ්ටයි
ගොඩක් ස්තුතියි මල්ලි....
ලස්සනයි.. No 6 වඩාත් කැමති එක. කලාත්මක ඡායාරුප ගැනීමේදී අපි නිතර දකින කෝණයන්ගෙන් වෙනස්ව ඡායාරුප ගැනීම හොඳයි.
ස්තුතියි... නො 6 නම් අයිය කිව්වට පස්සෙ මටත් නිකන් ලස්සනයි ලස්සනයි වගේ පෙනුණා... මම එහෙම ඉතින් ඡායාරූපකරණය ගැන දන්න කෙනෙක් නෙවෙයි..ඔහේ හතර අතේ කැමරාව ඇල්ලුවා විතරයි... :)
මේ කොහෙද ඈ
ලංකාවේ අපේ ලංකාවේ... මෙතන දකුණු පළාතේ, ඌව පළාතේ, මධ්‍යම පළාතේ කියන තුනේම ෆොටෝ තියෙනවා...
ට්‍රිප් එකක් ගොහිල්ලා වගෙයි...)))
හ්ම්ම්... ඔව් නෙ නඟා... :)))
ම්ම්ම්.... මෙච්චර වුනාට නම් අවුලක් නෑ. මේ තැන් ගැන පොඩි සදහනක් කලා නම් අගේ කියන්න බෑ.....
බෑනෙ ඉතින් මේක කරන්න.. මං කිව්වනෙ කතාව ඉවර වෙනකල් වෙන මොකුත් ලියන්නෙ නෑ කියල... ඒ හින්ද පස්සෙ විස්තර ඇතුවම පෝස්ට් එකක් දාන්නම්කො... එහෙම හොඳයි නේ.
පින්තූර ටිකනම් පංකාදුයි...කොහොම කිව්වත් ෆොටෝ ටික ලස්සනට අරගෙන තියෙනවා...අර කිව්වා වගේ විස්තර ඩින්ගකුත් දැම්මනම්.........:DCSK LANKA
කතාව ලියල ඉවර වුණාම වෙනම පෝස්ට් එකක් දානවෝ... ස්තුතියි... මම කලාත්මකව ෆොටෝ ගන්න දන්නෙ නෑ, දන්න හරිය තමයි ඔය... :))))
උඹල හෙන රවුමක් ගිහින්ද කොහෙද. මං මේ බැලුවේ සබරගමු පළාතෙනුත් ෆොටෝ අරන් තියනවද කියලා. බැලුවම අරන් නෑ. අහුවෙන්න එපා අපේ පළාතේ ෆොටෝ එහෙම අරගෙන :pලස්සනයි නංගි ෆොටෝ ටික. අර අටවෙනි පින්තුරේ දුන්හිඳ වගේ නේ බං මට පේන්නේ...
රත්නපුරේ පැත්තෙන් ආව නම් සබරගමු පළාතේ පින්තූරත් දානව මං.... දවස් 4ක් ගිය එකේ ලොකු රවුමක් දාන්නත් එපැයි බං...හරියට හරි..ඒ දුන්හිඳම තමයි අයියේ...
එහෙනම් ඉතින් අපෙනුත් මෙච්චර තමා..:P
අපෝ මොනාද අනේ නිකන්ම දිව දික් කරලා ගියාම හරියනවද? :/
එක් ඡායාරූපයක් දහසක් දේ කියයි කියනවනෙ...පින්තූර ටික නම් ලස්සනයි...
ස්තුතියි... මේ පින්තුර වලින් කියන දහසක් දේ කතාවෙන් පසුව අකුරු කරමි....
1' 5' 12'ගොඩක් දේවල් කියවෙන පින්තූර..ස්තූතියි ගොඩක් අනූ..
ඔව්... පිංතුර එකකින් ගොඩක් දේ කියන්න පුළුවන් තමයි නේද?ඔයාටත් ස්තුතියි....!!!
ෆොටෝ ටිකනම් ලස්සනට අරගෙන තියෙනවා කවුද ගත්තේ? නගාද වෙන කවුරුහරිද?
ස්තුතියි අය්යා... නගා තමයි ගත්තේ... :)))
මෙයා දඩ ෆොටොග්‍රැෆර් කෙනෙක් වගේ...ලස්සන ෆොටෝ ටිකක් ඈ.....
පිස්සුද මල්ලි මොන දඩ ද? ඔහේ කැමරාව අල්ලලා ගත්තු ෆොටෝ වලින් මට ලස්සනයි කියල හිතුනු එව්ව ටිකක් තෝරගෙන දැම්ම... ස්තුතියි...!!!
ගොඩක් ලස්සන පින්තූර ටිකක්.. මම අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ.. පරණ පෝස්ට් ගොඩක් ඒවා කියෙව්වා.. හරිම රසවත්.. ලස්සනට ලියලා තියෙනවා.. එහෙනම් අපෙන් සුබ පැතුම්.. ජය වේවා.. දිගටම මේ පැත්තේ එන්නම්කෝ.. :)
ස්තුතියි... කොච්චර හොඳද ආපු එක.... ආයෙමත් එන්නකෝ...ඔයාටත් ජයවේවා!!!
පින්තූර ටික නම් ෂෝයි......... desktop 1ටත් දාන්න වටින එව්වා මේතන තියෙනවා....ඒකාකාරී ලිවිල්ලෙන් ඔබ්බට යන්න හිතුන එක අගෙයි...........!
ලස්සනද? ඔක්කොම මම ගත්තුවා තමයි... කැමති එකක් දාගන්න ඉතින් මම බයින්නෙ නෑ... ඒත් ඉතින් මම ඒකාකාරී විදියට නෙමේ නෙ ලියන්නෙ... ඇයි අයිය එහෙම කිව්වෙ? :/
3,7,11 ෆොටෝවල තියෙන තැන් මොනවාද ?
3 - යුධඟනා සෑය7 - මුතියංගන චෛත්‍යය11 - මහියංගණ චෛත්‍යය
ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..
ආයෙමත්??????????????
ReplyDeleteආයෙමත්???????? මොනාද ආයෙමත්? :O
Deleteඇවිදින්න ගියාද?
Deleteඔව්නේ... මගෙ වැඩේ ඇවිදින එකමයි නේ....
Deleteමෙච්චරද???????
ReplyDeleteඔව්ව්ව්ව්ව්ව්ව්....... මෙච්චරයි....
Deleteඑච්චර උනාට අගෙයි
ReplyDeleteම්ම්ම්ම්....ස්තුතියි....
Deleteලස්සනයි.උත්කෘෂ්ටයි
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලි....
Deleteලස්සනයි.. No 6 වඩාත් කැමති එක. කලාත්මක ඡායාරුප ගැනීමේදී අපි නිතර දකින කෝණයන්ගෙන් වෙනස්ව ඡායාරුප ගැනීම හොඳයි.
ReplyDeleteස්තුතියි... නො 6 නම් අයිය කිව්වට පස්සෙ මටත් නිකන් ලස්සනයි ලස්සනයි වගේ පෙනුණා... මම එහෙම ඉතින් ඡායාරූපකරණය ගැන දන්න කෙනෙක් නෙවෙයි..ඔහේ හතර අතේ කැමරාව ඇල්ලුවා විතරයි... :)
Deleteමේ කොහෙද ඈ
ReplyDeleteලංකාවේ අපේ ලංකාවේ... මෙතන දකුණු පළාතේ, ඌව පළාතේ, මධ්‍යම පළාතේ කියන තුනේම ෆොටෝ තියෙනවා...
Deleteට්‍රිප් එකක් ගොහිල්ලා වගෙයි...)))
ReplyDeleteහ්ම්ම්... ඔව් නෙ නඟා... :)))
Deleteම්ම්ම්.... මෙච්චර වුනාට නම් අවුලක් නෑ. මේ තැන් ගැන පොඩි සදහනක් කලා නම් අගේ කියන්න බෑ.....
ReplyDeleteබෑනෙ ඉතින් මේක කරන්න.. මං කිව්වනෙ කතාව ඉවර වෙනකල් වෙන මොකුත් ලියන්නෙ නෑ කියල... ඒ හින්ද පස්සෙ විස්තර ඇතුවම පෝස්ට් එකක් දාන්නම්කො... එහෙම හොඳයි නේ.
Deleteපින්තූර ටිකනම් පංකාදුයි...කොහොම කිව්වත් ෆොටෝ ටික ලස්සනට අරගෙන තියෙනවා...අර කිව්වා වගේ විස්තර ඩින්ගකුත් දැම්මනම්.........:D
ReplyDeleteCSK LANKA
කතාව ලියල ඉවර වුණාම වෙනම පෝස්ට් එකක් දානවෝ... ස්තුතියි... මම කලාත්මකව ෆොටෝ ගන්න දන්නෙ නෑ, දන්න හරිය තමයි ඔය... :))))
Deleteඋඹල හෙන රවුමක් ගිහින්ද කොහෙද. මං මේ බැලුවේ සබරගමු පළාතෙනුත් ෆොටෝ අරන් තියනවද කියලා. බැලුවම අරන් නෑ. අහුවෙන්න එපා අපේ පළාතේ ෆොටෝ එහෙම අරගෙන :p
ReplyDeleteලස්සනයි නංගි ෆොටෝ ටික. අර අටවෙනි පින්තුරේ දුන්හිඳ වගේ නේ බං මට පේන්නේ...
රත්නපුරේ පැත්තෙන් ආව නම් සබරගමු පළාතේ පින්තූරත් දානව මං.... දවස් 4ක් ගිය එකේ ලොකු රවුමක් දාන්නත් එපැයි බං...
Deleteහරියට හරි..ඒ දුන්හිඳම තමයි අයියේ...
එහෙනම් ඉතින් අපෙනුත් මෙච්චර තමා..
ReplyDelete:P
අපෝ මොනාද අනේ නිකන්ම දිව දික් කරලා ගියාම හරියනවද? :/
Deleteඑක් ඡායාරූපයක් දහසක් දේ කියයි කියනවනෙ...පින්තූර ටික නම් ලස්සනයි...
ReplyDeleteස්තුතියි... මේ පින්තුර වලින් කියන දහසක් දේ කතාවෙන් පසුව අකුරු කරමි....
Delete1' 5' 12'
ReplyDeleteගොඩක් දේවල් කියවෙන පින්තූර..
ස්තූතියි ගොඩක් අනූ..
ඔව්... පිංතුර එකකින් ගොඩක් දේ කියන්න පුළුවන් තමයි නේද?
Deleteඔයාටත් ස්තුතියි....!!!
ෆොටෝ ටිකනම් ලස්සනට අරගෙන තියෙනවා කවුද ගත්තේ? නගාද වෙන කවුරුහරිද?
ReplyDeleteස්තුතියි අය්යා... නගා තමයි ගත්තේ... :)))
Deleteමෙයා දඩ ෆොටොග්‍රැෆර් කෙනෙක් වගේ...
ReplyDeleteලස්සන ෆොටෝ ටිකක් ඈ.....
පිස්සුද මල්ලි මොන දඩ ද? ඔහේ කැමරාව අල්ලලා ගත්තු ෆොටෝ වලින් මට ලස්සනයි කියල හිතුනු එව්ව ටිකක් තෝරගෙන දැම්ම... ස්තුතියි...!!!
Deleteගොඩක් ලස්සන පින්තූර ටිකක්.. මම අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ.. පරණ පෝස්ට් ගොඩක් ඒවා කියෙව්වා.. හරිම රසවත්.. ලස්සනට ලියලා තියෙනවා.. එහෙනම් අපෙන් සුබ පැතුම්.. ජය වේවා.. දිගටම මේ පැත්තේ එන්නම්කෝ.. :)
ReplyDeleteස්තුතියි... කොච්චර හොඳද ආපු එක.... ආයෙමත් එන්නකෝ...ඔයාටත් ජයවේවා!!!
Deleteපින්තූර ටික නම් ෂෝයි......... desktop 1ටත් දාන්න වටින එව්වා මේතන තියෙනවා....ඒකාකාරී ලිවිල්ලෙන් ඔබ්බට යන්න හිතුන එක අගෙයි...........!
ReplyDeleteලස්සනද? ඔක්කොම මම ගත්තුවා තමයි... කැමති එකක් දාගන්න ඉතින් මම බයින්නෙ නෑ...
Deleteඒත් ඉතින් මම ඒකාකාරී විදියට නෙමේ නෙ ලියන්නෙ... ඇයි අයිය එහෙම කිව්වෙ? :/
3,7,11 ෆොටෝවල තියෙන තැන් මොනවාද ?
ReplyDelete3 - යුධඟනා සෑය
ReplyDelete7 - මුතියංගන චෛත්‍යය
11 - මහියංගණ චෛත්‍යය