ඉවසන්න බෑ තවත් - මගේ නෙතු හඬනවා...
හෙලන හුස්මක් ගානෙ - මගේ හිත දැවෙනවා...
දිනක් මට ඒවි යැයි - හිතුව ඇති හිතෙනවා...
මැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...
බලා ගත් තාත්තට - හුඟක් ණය ගෙවනවා...
බත් දුන්නු අම්මටත් - සළකන්න තියෙනවා...
ආදරේ වේදනා - තදින් මට දැනෙනවා...
වට්ටන්න බැරි තරම් - මම බිමට වැටෙනවා...
නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා...
තවත් වට්ටන්න බෑ - මගේ හිත කියනවා...
//ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..// කිසිම අදහසක් නෑ
ReplyDeleteහිකිස්....,,, බොහොම ස්තුතියි...
Deleteදුක තමා :/
ReplyDeleteඇයි ඒ?
Deleteai mee epara
ReplyDeleteඑහෙම තමා අනේ... ලෝකෙ හැටි... :(
Delete//නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා// නැගිටින්න බය වුණොත් කවදාවත් දිනන්න බැරි වෙයි, අනූ. වැටෙන්න වැටෙන්න නැගිටින්න බලන්න. කවදා හරි දිනන්න පුළුවන්.
ReplyDeleteනැගිටින්න හදපු හැම පාරම වැටෙන කොට නැගිටින එකත් එපා වෙනවා ධාරා... වැටුණාම ආයෙ වට්ටන්න බැහැ නෙව...
DeleteLessons we learn from pain are the ones that make us the strongest
ReplyDeleteWhatever it may be.. i'm not ready for that...
Deleteනැගිටින්න භය වෙලා බෑ බොලං...කොහොමහරි නැගිටිමු...
ReplyDeleteහප්පා... සිරා අයියව දැක්ක කල්...අනේ මං බයයි බං... මම මෙහෙමම ඉන්නම්...
Deleteමොකද මේ හදිස්සියේ මැරෙන්න හිතුනේ?????????? ඔය වයසේ?????????? පසුබට වෙන්න එපා නංගා
ReplyDeleteහැබැයි අයියෙ, හිතුණත් මං මැරෙන්නෙ නම් නැතෝ...!!!
Deleteවැටෙන්න තවත් මට්ටමක් නැති උනාම කාටවත් වට්ටන්න බෑ.. පැදුරෙන් බිමට වැටෙන්නෙ නෑනේ
ReplyDeleteඅන්න මල්ලි.. ඔයාට විතරයි තේරුණේ.... ඒක තමයි මාත් කියන්නෙ...
Deleteවැටෙන්නේ නැතුව නුඹ ඔහොම්මම හිටගන්න
ReplyDeleteඑවිට හැකි වෙයි හෙමින් ලෝතයම කියවන්න
ඒකත් එහෙමද? :(
Deleteමැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...
ReplyDeleteඔය ලස්සනට කියලා තියන්නෙ..:)
අනේ අප්පේ......... කාටද මේ කියන්නේ..................?
ReplyDelete© by SяìидтH™