ලෝකෙට ආපු අය

Wednesday, June 25, 2014

මගේ කවිය

අහිමි වූ සඳ
මගෙ සරා සඳ
ඉරත් නෑ අහසට
කළුවරයි මගෙ ලොවම...

6 comments:

  1. තරු ටිකක් වත් තියේද බලන්න..

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  3. හිමි අහිමිය ගැන කවර කතාද නංගෝ.......අපිට අපිවත් අහමි ලෝකයක..............!

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..