ලෝකෙට ආපු අය

Thursday, July 23, 2015

මතකයන් ගොඩ ගැහිලා...

පහුගිය කාලෙ මගෙ පුන්චි හිතට මහා ලොකු මතකයන් ගොඩාරියක් එකතු උණා... 
පිළිවෙලකට ගොඩ ගස්සවා ගන්නත් බැරි තරම්... 
මේ පොඩි ඔලුවෙ කොහොමද එච්චර මතක ගොඩාක් හිර කරගෙන ඉන්නෙ... 
සේරටම වඩා මම ගොඩාක් ආදරය කරන මගෙ බ්ලොග් එකට මොනවත්ම ලියා ගන්නත් බැරි වෙච්ච එක හරිම දුකයි... 
මේ හැම දුකක්ම තුනී වෙලා යන්න මම මොනව හරි ලියනවා දිගටම... 



5 comments:

  1. ඒකනම් දුකක් තමා...... ඒ නිසා දිගට ම ලියන්න

    ReplyDelete
  2. කාලය ගොඩක් දේවල්වලට විසදුම් ලබා දෙනවා අක්කේ.. සැහැල්ලුවෙන් ඉන්න

    ReplyDelete
  3. දුක්වෙන්න එපා අනේ......He's BACK..!

    ReplyDelete





  4. Thank you for update information. i like your blog
    شركة تنظيف شقق بالمدينة المنورة شركة تنظيف شقق بالمدينة المنورة
    شركة تنظيف سجاد بالرياض شركة تنظيف سجاد بالرياض
    شركة تنظيف موكيت بالرياض شركة تنظيف موكيت بالرياض
    https://www.bfirstseo.com/ https://www.bfirstseo.com/
    شركة الاول للتنظيف و مكافحة الحشرات

    https://www.bfirstseo.com/شركة-تنظيف-بالمدينة-المنورة/
    https://www.bfirstseo.com/نقل-اثاث-بالمدينة-المنورة/

    https://www.bfirstseo.com/تسليك-مجارى-بالرياض/

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..