ලෝකෙට ආපු අය

Wednesday, June 25, 2014

මගේ කවිය

අහිමි වූ සඳ
මගෙ සරා සඳ
ඉරත් නෑ අහසට
කළුවරයි මගෙ ලොවම...

5 comments:

  1. තරු ටිකක් වත් තියේද බලන්න..

    ReplyDelete
  2. හිමි අහිමිය ගැන කවර කතාද නංගෝ.......අපිට අපිවත් අහමි ලෝකයක..............!

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..