මෙලොව කිසිවෙකුට
නොතේරෙන යමක් වෙද
පළමු දේ එහි මිනිස් සිතමැයි....
සිත්තරෙකුගේ තෙලිතුඩෙන් හැඩවෙන
නිමක් දකින තුරු අදහසක් මතු නොවන
අපැහැදිලි සිතුවමකි එය
අරුත පසිඳලිය නොහැකි....
විටෙක සොඳුරුය - විටෙක රුදුරුය
එසේ වුවනොවෙද මිනිසුන්
අළු යට සැඟවි ගිනි පුපුරු....
මතුපිටින් නිවුණු බව පෙනෙන මුදු
ඉඩක් ලදහොත් සැණින් දැල්වෙන....
ලස්සනයි හිතට දැනුනා අක්කෝ ...............:D
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලියා........... :))))
Deleteමටත් හිතාගන්න බෑ... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනේ කියන්නේ................................ :)))))))
Deleteඑසේම වේවා.... !!!
විටෙක සොඳුරුය - විටෙක රුදුරුය
ReplyDeleteසහතික ඇත්ත...
වෙඩික්කාරයා අලුත් යාළුවෙක් වගේ... මේ පැත්තට ආවට ස්තුතියි යාලුවේ....
Deleteහ්ම්ම්ම් ඇත්ත තමයි.... :(
නියමයි...
ReplyDeleteසාතන් අයියා ගොඩක් කාලෙකින්.... ටැංකු ටැංකු.....
Deleteමටත් ඕක තේරුම් ගන්න බෑ
ReplyDeleteලස්සනට ලියලා... ජය!!!
ඒකනේ අයියා කාටවත් බෑ නේ....
Deleteස්තුතියි.... ජය වේවා!!!
තේරුම් ගන්න උත්සාහ කරන්නෙ මොකටද? ඔය යන විදියට යමු. මෙහෙමත් හොඳයි.
ReplyDeletehenryblogwalker the Dude
තේරුම් ගන්න බැරි එක වෙනම වැඩක්... ඇයි අයියා... අඩු ගානේ උත්සහ කරන්නවත් එපාද? හ්ම්ම්ම් හ්ම්ම්ම්... අයියගේ කැමැත්තක්....
Deleteඅරලියමල්ද මේ වැටේනනේ ?
ReplyDeleteදැන් ද ඇහැරුනේ... හික්ස් :)
Deleteඅයියෝ සෑම්... ඔයා වෙසක් පහුවෙලා මේ පැත්තේ ආවේ නෑ වගේනේ කතාව... :(
Delete@මධුරංග
ඒක නේන්නම් අයියා... බලන්නකෝ.... :)))))
ඔව්.. මේ සිතුවිල්ල හරියටම හරි..
ReplyDeleteහ්ම්ම්ම්..... ඒක තමයි....
Deleteමට හිතන්න බෑ
ReplyDeleteඅදහගන්න බෑ
හිතන්නවත් හිත නෑ
හිත ගැන නම් කතා කරලා වැඩක් නෑ. දුක සතුට හැමදේටම හිත තමයි මුල් වෙන්නේ.
ආහ් ආ..... මෙන්න අපේ පැතූට සිංදුවකුත් මතක් වෙලා.....
Deleteඔව් නේ... කියල වැඩක් නෑ... දුක සතුට හැමදේම හිත නිසා තමයි.... :)))))
මම හිතන්නේ ආදරයක් කරන පිරිමියෙකු සොදුරු වෙන්නෙත් රුදුරු වෙන්නෙත් ගැහැණියෙක් ගේ හැසිරීම සහ යහපත් කල්ක්රියව වෙනස් වෙන විදිහටයි... ඔයාට ඔහොම දෙයක් විදින්න වෙලා ඇත්තේ ඔයා ඔයාගේ ආදරවන්තයා ඉදිරියේ හරිරෙන විදිහ නරක නිසා වෙන්න ඇති.. ඔය එයා ඉදිරියේ එකට එක කියමින්... කිසිම හේතුවක් නැතුව රණ්ඩු වෙමින් ගොඩක් උස් හැදින් ඔයාගේ අදරවන්තයාට කතා කරනවා මෙන්ම එයා ඉදිරියේ හැසිරෙනවා ඇති..ඔයා ආදරවන්තයාට චෝදනා කරන්න කලින් ඔයා ඔයාගේ වැරදි දේවල් හදා ගෙන හොද පෙම්වතියක් වෙන්න බලන්න... ජයවේවා.....
ReplyDeleteසහතික ඇත්ත
Deleteකවුද අෆ්ෆා මේ "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය"....??? ඔයා කවුරු උණත් මම මේ කවියේ කිසි තැනක ආදරය කරන පිරිමියෙකු හෝ ආදරය කරන ගැහැණියක ගැන සඳහනක් කරලා නෑ... මේකේ තියෙන්නෙ සාමාන්‍ය මිනිස් සිත ගැන... ඒ බව නොතේරීම ඔය "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය" එක්කෙනාගේ දුර්වලකමක්....
Deleteඇනෝට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි... පස්සෙ එන්නකො මේ පැත්තේ..... !!!
හැබෑටම මිනිස් සිත කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු අපූරුම නිමැවුමක් තමා...
ReplyDeleteතොටිය අයියා ඉතිං මට වඩා හොඳට ඒ ගැන දන්නවා ඇතිනේ... මිනිස් සිතේ සංකීර්ණත්වය ගැන....
Deleteවෙන මිනිස් හිතක් තේරුම ගන්න කලින් තමන්ගේ හිත කොයි වගේද කියලා තෙරුම් ගන්න උත්සහ කරන්න අනු කාංචනා නෝනේ... ඔබ තුමීට සුබ අනාගතයක්.... ජය වේවා ..
ReplyDeleteඅනේ................ මේ "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය" එක්කෙනා ආයෙමත් ඇවිදින්.... ම්ම්ම්ම් ඔයා මොකෝ ආයෙමත් ආවේ.... මොනා උණත් මට සුභ පතන්නත් එක්කනේ ඇවිත් තියෙන්නෙ.... ටැංකු ටැංකු... එසේම වේවා...
Deleteමට තේරෙන්නෑ...
ReplyDeleteමොකක්ද සෙන්නා අයියා.... කවියද? නැත්නම් මිනිස් සිතද?
Deleteතමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න සහා හිතේ වේදනා තව කෙනෙක්ගේ පිටින් අරින්න කලින් තමන්ගේ ප්‍රශ්න තමන්ම ඉස්සෙල්ලා විසද ගන්න බලන්න අනු නෝනේ...ජය වේවා
ReplyDeleteහය්යෝ මම හිතන්නේ මේ "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය" ඇත්තේ සෑහෙන මානසික පීඩාවක වගේ....
Deleteකෝ....කවුරුහරි දැක්කනම් කියන්න බලන්න මේ කවියේ මගේ වේදනාවක් තව කෙනෙක්ගේ පිටින් යවල තියෙනවා.....
ටැංකු ඇන්ඩ් සේම් ටු යූ
ඒක හරි !
ReplyDeleteමනුස්ස හිතක් තේරුම් ගන්ඩ බෑ.. මොකෝ කාලා බලන්න කියලා යෑ.
මට නම් හිතෙන විදිහට හොදම දේ තමා අපි, අපේ හිත තේරුම් ගන්න උත්සහ කරන එක !
කවි සිතුවිල්ල ලස්සනයි !
හ්ම්ම්ම්.... තේරුම් ගන්න බෑ මයි... එහෙනම් ඉතිං රහත් වෙන්න වත් වෙනවා...
Deleteඒ අදහසත් නරකම නෑ....
ස්තුතියි අයියේ !!!
පුළුවන් නම් අනු නෝනේ.. ඔයා අනුන් ගැන කවි ලියන්න කලින් තමන් ගේ දුර්වල හිත ගැන කවියක් ලියන්න.... ජය වේවා ..
ReplyDeleteමේ "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය" මෙච්චර ආවේ ඔයාගේ ඔය කමෙන්ට් වලට අනිත් අය දෙන රිප්ලයි මොනාද කියල බලන්ඩ වෙන්ඩ ඇති නේ... දැන් බලාගත්ත නේ... :))))))
Deletelassanai akki.....tawath me wage lassana post danna hode..........
ReplyDeleteස්තුතියි නංගියා... ආයෙත් ඇවිත් යන්න එන්න.... :))))
Deleteමට මේක මෙලෝ ලස්සනක් පෙන්නේ නෑ.. නිකම්ම නිකන් බොලද වචන ටිකක් විතරයි.. මෙලෝ රහක් නෑ...ජය වේවා අනු නෝනේ
ReplyDeleteම්ම්ම්ම්.... මෙන්නේ මේ "නමයයයි-බී-පහයි-හතරයි-අටයි-හයයි-එෆ්-හය" ආයෙමත් !!! ඇත්තට මොකෝ ඔය හැටි ආවේ.... ඔන්න මේ පෝස්ට් එක දාපු ටිකටම 5 පාරක් ඇවිත්.... දැන් ඉතිං ආපු අතක් බලාගෙන ආපහු යන එක තමා හොඳ....
Deleteඅනික ඉතිං මං කාගේවත් කමෙන්ට් බලාගෙන කවි ලියනවැයි? ඔය හැටිම රහක් නැත්නම් 5 පාරක් ආවේ මොන උලව්වකටද? හා හා දැන් ඉතිං දොයිය බබා නාඬ යන්න....
තේරෙන්න දන්නා ඊළඟ කවිය.
ReplyDeleteම්ම්ම්ම් ඒ කිව්වේ මෙච්චර සරල කවියත් තේරුණේ නැද්දෝ..... :))))
Deleteනගාගෙ කවියට කාටද හොඳටම හිත රිදිල....
ReplyDeleteඅනේද කියන්නේ කස්ස අයියා.... මක් කරන්නද ඉතිං.... ඔන්න ඔහේ ඉන්නවා මිසක්..... :D
Deleteඅනේ ඉතින් ඔයාගෙ බොලඳ හිතට මේවම තමා හරි යන්නේ.. ඔයාටම හරියන කොල්ලෙක්නෙ සෙට් වෙලත් ඉන්නෙ;වෙලාවට කමෙන්ට් ඇපූරුව් කලේ නෑ කියලා බ්ලොග් ලියන එකෙන් අයින් වෙන්න කියන.. ඔයා ඊට කලින් ඔයාගෙ කොල්ලව හදාගන්න
ReplyDeleteඉතිං ඔය ඇනෝ නංගි හරි මල්ලි හරි, අයිය හරි අක්ක හරි, නැන්ද හරි මාම හරි තමන්ගේ නමින්ම ඇවිත් ඔය ටික කියල ගියා නම් තමා අගේ කොන්ද පණ ඇතුව..... බොරුවට ඇනෝ විදියට එන්නේ ඇයි.... ? :))))))
Deleteසිත දමනය කරගන්න එක මාර බන්ධනයෙන් මිදුනාට සමාන කළා නොවැ බුදු හාමුදුරුවොත්
ReplyDeleteහරියට හරි සහෝ.... මටත් මේ කවිය කියවද්දී මතක් උනේ බුදු හාමුදුරුවොමයි.... සිත දමනය කරගැනීම වගේම අනිත් අයගේ සිත දැනගැනීමත් කොයි තරම් අමාරු දෙයක්ද?
Delete“මතුපිටින් නිවුණු බව පෙනෙන මුදු
ReplyDeleteඉඩක් ලදහොත් සැණින් දැල්වෙන....“
පට්ට...
ඒක තමා ඇත්ත..... ටැංකු නඟා.......
Deleteවෙනස්ම විදිහේ අදහසක්... ලස්සනයි.. :)
ReplyDeleteහී හී...... ස්තුතියි අයියා.... :)))))
Deleteඒ වගේ තේරුම් ගන්න හරිම අමාරු මිනිස්සු ලඟ හිත රිද්දගන්නෙ නැතිව ඉදිරියටම යන්න.. :)
ReplyDeleteහ්ම්ම්ම්.....ස්තුතියි අක්කා.....:)))))
Deleteසහතික ඇත්ත!
ReplyDeleteඒකනේ අයියා....
Deleteනියමයි හිතට දැනුනා.. :)
ReplyDeleteස්තුතියි... :)
Deleteවිටෙක සොඳුරු ලෙස දැනෙන සිතටද, විටෙක රුදුරු ලෙස දැනෙන සිතටද, නොඇලී, නොගැටී, මුලා නොවී සිටින්නා සිතේ දුකින් මිදේ.
ReplyDeleteඔන්න නිලූ අදමයි මේ පැත්තෙ ආවෙ. පොස්ට් ටික හෙමීට කියවන්න ඕනෙ.
ජයවේවා!!!
හෑ?? නිලූ??? :O
Deleteඔහ්: නාල නේද මම. වෙරි සොරි අනූ. (මේ හිතුවක්කාරිටත් පේන්නෙ නැති දෙයක් නෑන්. හික් )
Deleteඉතින් අප්පා ඔහොම නොඇලී නොගැටී හිටියහැකියැ... සමාජේ ජීවත් වෙද්දී එහෙම ඉන්න බෑනේ.... කතාව නම් ඉතින් ඇත්ත තමා... අයියටත් ජයවේවා!!!
Delete@හිතුවක්කාරී
ඒක තමා.. අපේ මේ හිතුට විතරයි පෙනුණේ ඒක.... :)
හරි හරි සඳ අයියා දැන් දන්නවනේ මම අනූ......................... :))))))))))))))))
මොකෝ බැරි. පුලුවන්. (මටත් නම් බෑ තමයි). ඒත් එහෙම ඉන්න අය මන් දැකල තියෙනව. අදත් ඉන්නව. සමාජයේ අනෙක් වැඩත් කරන ගමන්ම එහෙම ඉන්න පුලුවන් එකට තමයි කුසලතාවය කියන්නෙ.
Delete[හික්. පොඩි පහේ පඬි ටොක් එකක් නේද අනූ?]
//මතුපිටින් නිවුණු බව පෙනෙන මුදු
ReplyDeleteඉඩක් ලදහොත් සැණින් දැල්වෙන....//
ෆට්ටයි!!! මටත් අත්දැකීම් තියෙනවා.. ඔහොම අය අනන්තවත් හමුවෙලාත් තියෙනවා...
හ්ම්ම්ම්...එහෙම අයත් ඉන්න එපැයි...ලෝකෙ ගෝලාකාරයි නේ :)
Deleteඅම්මටසිරි දැන් දැන් අනූ කෙල්ලටත් හිතෙන එව්වා. මේකි දියුණු වෙලා තියෙන තරං. එල එල අනුවෝ ඔහොම යන් ඔහොම යන් :)))))
ReplyDeleteඇයි අෆ්ෆා... අපි දියුණු වෙන කොට උඹලත් උදව් කරහල්ලකො.... ඔහොම ඔව්වත් මට හිතෙනවා තමා බං.... :)))))))
Deleteඋඹලට උදවු කරන්න ගිහිං... නෑ එක්කෝ ඕනෑම නෑ :P
Deleteහරියට හ්අරි,., තෙලි තුඩ කියන්නෙ එක්තරා විදියට බයානක ආයුදයක්,., එක්තරා විදියකට ,., සුන්දර දෙයක්,.,., එල අක්කේ
ReplyDeleteඔව්....තෙලිතුඩ කියන්නේ සුන්දර දෙයක් වගේම භයානක ආයුධයක්...........ටන්කු මල්ලි
Deleteමිනිස් සිත කියන්නෙ අරුම පුදුම නිමැවුමක්ම තමා... මෙ කවිය ලියපු ඔයාගෙ සිතුවිල්ලත් හරිම අමුතුයි..ලස්සනයි..:)
ReplyDeleteඔව් නේද? මිනිස් සිත එහෙම්ම තමා... අමුතු උනත් ඉතින් ඇත්ත කතාවනේ............... ටැංකු ඈ...:)
Deleteහ්ම්ම්...ඔව්
ReplyDeleteම්ම්ම්ම්....අද ඔව් විතරද?
Deleteඅයියෝ.. එතකොට සිත්තරාගේ හිත තේරුම් ගන්නේ කවුද? මරු මරු! ලස්සන සිතුවිල්ලක්!
ReplyDeleteසිත්තරාගේ හිත....ම්ම්ම්ම් හොඳ ප්‍රශ්නයක්! ස්තුතියි ඈ....
Deleteහ්ම්.....තේරුම්ගත්තොත් මටත් කියන්න ඈ...
ReplyDeleteකියන්නම්කො හලේ...ඔයාට නොකිය ඉන්නවද එහෙම....:)))))
Deleteනියමයි
ReplyDeleteඅලුත් යාළුවෙක්...!! ස්තුතියි යාලුවේ...
Deleteමිනිස් සිත කොච්චර නිවන් තියා ගන්න හැදුවත් ඉඩක් ලැබුණ ගමන්න ආයෙ ඇවිලෙනවා තමා. හරියට දිය යට ගිල්ලවපු රබර් බෝලයක් වගේ....
ReplyDeleteඔය තියෙන්නේ අලුත් අදහස්.... නියමයිනේ... ඇවිත් කමෙන්ට් කලාට ස්තුතියි යාලුවේ...
Delete