tag:blogger.com,1999:blog-2538761219805387086.post9061559846267387215..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: සේපාලිකා මල (කෙටි කතාව)අනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-2538761219805387086.post-37938927993876341752012-09-26T21:41:14.968+05:302012-09-26T21:41:14.968+05:30ස්තුතියි... තව කෙටි කතාවක බාගයක් ලියල තියාගෙන ඉන්න...ස්තුතියි... තව කෙටි කතාවක බාගයක් ලියල තියාගෙන ඉන්නවා...ඉතුරු ටිකත් ලියල දාන්න ඕන... ( මම ඕක විතරයි ලිව්ව කෙටි කතාව) මෙච්චර පරණ පෝස්ට් එකක් බලලා කමෙන්ට් කලාට ස්තුතියි.... සොයන්නාට හම්බ වේ ලු.... ඔයත් මගේ පෝස්ට් වලින් මාව දකින්න....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-80045945216815366512012-09-26T12:34:04.858+05:302012-09-26T12:34:04.858+05:30ඇත්තටම ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ! (අනරඝයි..!)මම ...ඇත්තටම ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ! (අනරඝයි..!)මම මේ කමේන්ටුව නොදා යන්න හැදුවත්, මේක මට පස්සේ හම්බඋනත්, මේක ඔයාගේ කතා රචනා කිරීමේ මූලාරම්භය නිසා! ඔයාට කැමති blog reader කෙනෙක් විදියට එහෙම මගඇරල යන්න හිතදුන්නෙ නෑ.....! මම තවමත් මේ blog රචනා හෛලියට අලුත්..., ඉතිං නවකයෙක් විදියට මට ඔයාව විවේචනය කරන්න තේරැමක් නෑ....... මම තවමත් ඔබව හොයනවා...Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-62906100330815267832012-09-18T00:07:50.989+05:302012-09-18T00:07:50.989+05:30ස්තුතියි... ආයේ වෙලාවක ලියන්න ඕන... ස්තුතියි... ආයේ වෙලාවක ලියන්න ඕන... අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-11876638535165123782012-09-11T19:58:22.260+05:302012-09-11T19:58:22.260+05:30ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ. ලස්සනයි කතාව..:)ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ. ලස්සනයි කතාව..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-39885077625084427922012-05-09T23:14:41.800+05:302012-05-09T23:14:41.800+05:30ඔයා තමයි මගේ පුංචි ලේඛිකව.මම මගේ පණ තියෙනකම් ඔයාට ...ඔයා තමයි මගේ පුංචි ලේඛිකව.මම මගේ පණ තියෙනකම් ඔයාට උදව් කරනවා.මම ඔයාට පණවගේ ආදරෙයි මගේ සුදු මැණික (අනූ පැටියා)Anonymoushttps://www.blogger.com/profile/09465298334642275218noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-51926296261165680282012-05-09T23:06:23.858+05:302012-05-09T23:06:23.858+05:30ඔයත් මගෙ පණනෙ ඉතින්..... දක්ෂ ලේඛිකාවක් වීම කෙසේ ව...ඔයත් මගෙ පණනෙ ඉතින්..... දක්ෂ ලේඛිකාවක් වීම කෙසේ වෙතත් ගොඩාක් ලියන්න, කියවන්න ආසයි මං... මගෙ සුදු අයියා මට උදව් කරනවා නේද? ගොඩාක් ස්තුතියි මගෙ වස්තුව... මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු චතූ අයියේ....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-38610077787224111052012-05-09T22:52:53.127+05:302012-05-09T22:52:53.127+05:30ඔයා මගේ ආදරේ(මගේ පණ)නේ.ඉතින් මම ආසයි ඔයා දක්ෂ ලේඛි...ඔයා මගේ ආදරේ(මගේ පණ)නේ.ඉතින් මම ආසයි ඔයා දක්ෂ ලේඛිකවක් වෙනවට.ඉතින් මගේ සුදු නංගෝ දිගටම ලියන්න නවත්වන්න එපා... ඔයාට සුබ අනාගතයක් මගේ මැණික.. මම ඔයාට ගොඩක් ආදරේයි.Anonymoushttps://www.blogger.com/profile/09465298334642275218noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-32881687704291367662012-05-09T21:46:19.857+05:302012-05-09T21:46:19.857+05:30ම්ම්ම්ම්ම්..... ගොඩක් ස්තුතියි මගෙ අයියේ.. ඔයවගේ ප...ම්ම්ම්ම්ම්..... ගොඩක් ස්තුතියි මගෙ අයියේ.. ඔයවගේ ප්රතිචාර තමා මාව දිරි ගන්වන්නේ... ඉස්සරහට බලමුකො තව කෙටි කතාවක් ලියන්න... දිගටම කියවන්න එන්න..... මගේ අනාගතයට සුභ පැතුවට ඔයාට ගොඩාරියක් ස්තුතියි හොඳේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-88358769120546207272012-05-07T23:55:08.926+05:302012-05-07T23:55:08.926+05:30ඔයාගේ කතාව හරිම ලස්සනයි. ඉතින් නංගෝ ඔයාට හොද අනාගත...ඔයාගේ කතාව හරිම ලස්සනයි. ඉතින් නංගෝ ඔයාට හොද අනාගතයක් තියෙනවා.ඔයාගේ පටන්ගැනීම මෙච්චර ලස්සන නම් ඉස්සරහට ඔයා ලංකාවේ හොදම ලේඛිකවක් වෙනවා එක මට ඉර හද වගේ විශ්වාසය් නංගෝ.මේ වැඩේ දිගටම කරන්න නංගියෝ. ඔයාට හොද අනාගතයක්..Anonymoushttps://www.blogger.com/profile/09465298334642275218noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74787244214423786942012-02-13T01:25:59.146+05:302012-02-13T01:25:59.146+05:30මේ ඔබගේ පළමු පැමිණීමයි... කමෙන්ටුවට ස්තුතියි... සා...මේ ඔබගේ පළමු පැමිණීමයි... කමෙන්ටුවට ස්තුතියි... සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට... පහු පහු වෙද්දී කොහු කොහු නොවේවා කියල ප්රාර්ථනා කරන්න.... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28109591257478809222012-02-13T01:23:58.532+05:302012-02-13T01:23:58.532+05:30අනේ... කියල වැඩක් නැද්ද? අපෝ කියන්නකෝ අනේ... :)
සු...අනේ... කියල වැඩක් නැද්ද? අපෝ කියන්නකෝ අනේ... :)
සුපිරි නම් එච්චරයි ඉතින්... ස්තුතියි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-30923135849618560632012-02-13T01:22:58.395+05:302012-02-13T01:22:58.395+05:30හ්ම්ම් හ්ම්ම් එතරම් හොඳද? පොත කියවන්නකෝ එහෙනම්... ...හ්ම්ම් හ්ම්ම් එතරම් හොඳද? පොත කියවන්නකෝ එහෙනම්... ඊළඟ කතාව දාන්නෙ නෑ දැන්ම.. ස්තුතියි....:)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-41756607251961204112012-02-13T01:21:11.127+05:302012-02-13T01:21:11.127+05:30පරක්කු නෑ... ඔයාට පස්සෙ කමෙන්ට් දාපු අයත් ඉන්නවනේ ...පරක්කු නෑ... ඔයාට පස්සෙ කමෙන්ට් දාපු අයත් ඉන්නවනේ අයියේ... අන්තිම ටික හොඳ බව ගොඩක් අය කියනවා... උත්සාහය අගය කිරීම සහ කමෙන්ටුව වෙනුවෙන් ස්තුතියි ඔයාටත්..:)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-23170990891746174932012-02-13T01:19:14.919+05:302012-02-13T01:19:14.919+05:30අහ්හ් බැරිද? ඇයි අනේ නිවන් දැකල සසර දුකින් එතෙරේ ව...අහ්හ් බැරිද? ඇයි අනේ නිවන් දැකල සසර දුකින් එතෙරේ වෙන්නකෝ... :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-91569298123427190322012-02-13T01:18:06.852+05:302012-02-13T01:18:06.852+05:30මම නවකතා පොත් නම් එතරම් කියවිල්ලක් නෑ... හැබැයි ඔය...මම නවකතා පොත් නම් එතරම් කියවිල්ලක් නෑ... හැබැයි ඔය කියන පොත අපේ ලොකු අය්ය ගාව තිබ්බ මට මතකයි... නම් මම හිතල දාපුවා.... :)

ස්තුතියි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-17691006768665643182012-02-13T01:16:38.341+05:302012-02-13T01:16:38.341+05:30එල කිරියට නෙමේ අනේ මගේ බ්ලොග් එකටනේ ලිව්වේ.... අඩු...එල කිරියට නෙමේ අනේ මගේ බ්ලොග් එකටනේ ලිව්වේ.... අඩු පාඩු නැත්නම් ඉතින් කමක් නෑ...
ඉතින් ඒක මාල වැඩක් වෙන්නේ කොහොමෙයි තාම මගේ පස්සෙන් පන්නන්නේ 58 යි නේ... ඔයාව සාදරයෙන් පිලිගන්නවා... කමෙන්ටුවට ස්තුතියි... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-39522037446271643002012-02-13T01:14:07.473+05:302012-02-13T01:14:07.473+05:30හික් හික්....ඉතින් වරදක් නැත්නම් හොඳයි නේ අෆ්ෆා......හික් හික්....ඉතින් වරදක් නැත්නම් හොඳයි නේ අෆ්ෆා.... ස්තුතියි හිතූ... තේමාව කාලෝචිතයි නේද? :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-24636227547176090732012-02-13T01:12:58.068+05:302012-02-13T01:12:58.068+05:30හි හි...ස්තුතියි... :)හි හි...ස්තුතියි... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-108152309789930622012-02-13T01:11:54.308+05:302012-02-13T01:11:54.308+05:30ස්තුතියි.... ලියන්නම් ඉස්සරහට.... හැබැයි හෙමින්......ස්තුතියි.... ලියන්නම් ඉස්සරහට.... හැබැයි හෙමින්... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10252218518072905112012-02-13T01:08:23.922+05:302012-02-13T01:08:23.922+05:30ස්තුතියි මල්ලි.. හදිස්සියක් නෑනේ.. හෙමීට ලියන්නේ ක...ස්තුතියි මල්ලි.. හදිස්සියක් නෑනේ.. හෙමීට ලියන්නේ කතා.. :) ආයේ කවද ලියයිද කියන්න බෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-51150215419475240772012-02-13T01:06:02.204+05:302012-02-13T01:06:02.204+05:30ස්තුතියි...මාත් ඒ පැත්තේ ගිහින් බැලුවා... :) ඇවිත්...ස්තුතියි...මාත් ඒ පැත්තේ ගිහින් බැලුවා... :) ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77209187125366820382012-02-13T01:04:37.265+05:302012-02-13T01:04:37.265+05:30නගාලා ඉතින් අපිට වඩා ඇඩ්වාන්ස් කස්ටියනේ... අපි තාම...නගාලා ඉතින් අපිට වඩා ඇඩ්වාන්ස් කස්ටියනේ... අපි තාම කතා ලිවිල්ලට පොඩි.... අපූරුයි නම් ඉතින් අවුලක් නෑ... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10878717586999258202012-02-13T01:02:56.646+05:302012-02-13T01:02:56.646+05:30ස්තුතියි !
පුළුවන් වගේද? අනේ මන්ද !!
ඔව්නේ... එතෙර...ස්තුතියි !
පුළුවන් වගේද? අනේ මන්ද !!
ඔව්නේ... එතෙර වෙන්න තිබුණා !!! පව් නේ.... :( මොනා කරන්නද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-20978721089537713232012-02-13T01:01:14.926+05:302012-02-13T01:01:14.926+05:30ආ.... එහෙම සිංදුවකුත් තියෙනවද????? මම නම් දන්නෙ නෑ...ආ.... එහෙම සිංදුවකුත් තියෙනවද????? මම නම් දන්නෙ නෑ....... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-64038703390440964332012-02-13T01:00:21.836+05:302012-02-13T01:00:21.836+05:30රිද්මය ලස්සනද? දිනේෂ් අයිය නම් කිව්වේ කෙටි කතා නිස...රිද්මය ලස්සනද? දිනේෂ් අයිය නම් කිව්වේ කෙටි කතා නිසා රිද්මය මාරු කරන්න කියල... බලමුකෝ ඊළඟ කතාවට ප්රතිචාර... ඉස්සරහටත් කතා ලියවේවි හැබැයි හිමීට හොඳේ... ස්තුතියි.... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com