tag:blogger.com,1999:blog-2538761219805387086.post7159181770661228787..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: අද හොඳම දවස - ඔබ එනවා නම්...අනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-2538761219805387086.post-84374938278081536112013-04-17T06:29:11.302+05:302013-04-17T06:29:11.302+05:30[ma+][co="green"]අඩේ එළ බං... කොච්චර ශෝක...[ma+][co="green"]අඩේ එළ බං... කොච්චර ශෝක් ද?[/co][/ma+]අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28462324012142539402013-04-16T21:03:29.451+05:302013-04-16T21:03:29.451+05:30මට නම් මිට කලින් උඹ ගැන කිසි මතකයක් නැහැ බං. ඇත්තට...මට නම් මිට කලින් උඹ ගැන කිසි මතකයක් නැහැ බං. ඇත්තටම උඹ කවුද ? අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-20135442760901661572013-04-14T17:01:20.599+05:302013-04-14T17:01:20.599+05:30අනේ අලුත් එව්වා හොයන්නත් වෙලාවක් තිබ්බේ නෑ... හදිස...අනේ අලුත් එව්වා හොයන්නත් වෙලාවක් තිබ්බේ නෑ... හදිස්සියේ ලිව්වේ මේක... :(

එසේම වේවා අයියා..!!! අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-4315351009023707882013-04-14T16:59:42.609+05:302013-04-14T16:59:42.609+05:30අයිසින් කේක් වල උඩ විතරනෙ බං රහ... යට නිකන් පුන්නක...අයිසින් කේක් වල උඩ විතරනෙ බං රහ... යට නිකන් පුන්නක්කු වගේ... මම කන්නෙ බටර් කේක් බං... :D :D :D

අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-19430455588843910492013-04-14T10:55:44.714+05:302013-04-14T10:55:44.714+05:30අවුරුද්දටඇවිත් යන්න ආව. මේකි ලෝබ කමට කලින් තිබ්බ ක...අවුරුද්දටඇවිත් යන්න ආව. මේකි ලෝබ කමට කලින් තිබ්බ කේක් එක එහෙම්මම තියා තියල. :P

සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි..!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-75182089814365516072013-04-14T10:53:29.440+05:302013-04-14T10:53:29.440+05:30 //යට තියෙන පුන්නක්කු කන්නෙ නැතෙයි?// උඹල ඒවත් කනව... //යට තියෙන පුන්නක්කු කන්නෙ නැතෙයි?// උඹල ඒවත් කනව ද බං.. :D:D:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-89079004370762972982013-04-14T09:51:14.961+05:302013-04-14T09:51:14.961+05:30අයියෝ... කමක් නෑ... ලබන අවුරුද්දට තියාගමුකො නේද? උ...අයියෝ... කමක් නෑ... ලබන අවුරුද්දට තියාගමුකො නේද? උපන්දිනය විතරක් නෙමේ කාලෙක ඉඳං බ්ලොග් එකම මඟ හැරිලා.. තාම පරණ එකනේ එල්ලං ඉන්නේ...

බොහොම ස්තුතියි..!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77446553271225894622013-04-14T08:23:17.070+05:302013-04-14T08:23:17.070+05:30අයියෝ.. මටත් අනූගේ උපන්දිනය මගහරිලා.. ඒත් කමක් නෑ ...අයියෝ.. මටත් අනූගේ උපන්දිනය මගහරිලා.. ඒත් කමක් නෑ මේක පමාවූ සුබ පැතුමක් කියල හිතා ගන්න. එතකොට පමාවූ හැම සුබ පැතුමක්ම ඊළග අවුරුද්ද එනකල් මතකයේ රැදෙනවා..

එහෙනම් නිරෝගි දිවියෙන් සපිරි සුබම සුබ උපන් දිනයක් වේවා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28594400968464908582013-04-14T06:09:03.369+05:302013-04-14T06:09:03.369+05:30මිස් වෙලා නෙමේ කරලා....
ඒක තමයි නේද? නෑ නෑ දැන්නම්...මිස් වෙලා නෙමේ කරලා....
ඒක තමයි නේද? නෑ නෑ දැන්නම් සුට්ටක් වත් තරහ නෑ... :)

බොහොම ස්තුතියි අයියා... ආයෙමත් එසේම වේවා...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-7548868847712812832013-04-14T00:06:09.700+05:302013-04-14T00:06:09.700+05:30මට මේ පෝස්ට් එක මිස් වෙලා අයියෝ ....
මම ඉතින් ඔයාට...මට මේ පෝස්ට් එක මිස් වෙලා අයියෝ ....
මම ඉතින් ඔයාට උපන් දිනේට සුබ පැතුවනේ ...තලහ වෙන්න එපා ඉතින් ...

ඔයාටත් ඔයාලගේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා අනු නංගි ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-34542347756630288262013-04-13T23:06:16.749+05:302013-04-13T23:06:16.749+05:30බොහොම ස්තුතියි... එසේම වේවා...!!! කිරියෙන් පැණියෙන...බොහොම ස්තුතියි... එසේම වේවා...!!! කිරියෙන් පැණියෙන් ඉතිරේවා...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-69624858809279991192013-04-13T22:57:35.827+05:302013-04-13T22:57:35.827+05:30ආ... බොහොම ස්තුතියි...!!!ආ... බොහොම ස්තුතියි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-17729716186787853682013-04-13T00:19:14.917+05:302013-04-13T00:19:14.917+05:30පරක්කු වෙලා හරි හැපි හැපි උපන් දිනයක් වේවා... පරක්කු වෙලා හරි හැපි හැපි උපන් දිනයක් වේවා... Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-8285123128305929432013-04-12T20:38:00.322+05:302013-04-12T20:38:00.322+05:30බොහොම ස්තුතියි....!!! රහ නම් එච්චරයි...බොහොම ස්තුතියි....!!! රහ නම් එච්චරයි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-41849041934506268802013-04-12T20:36:57.388+05:302013-04-12T20:36:57.388+05:30බොහොම ස්තුතියි...!!! ඔයා ආස එව්වටද? ඇයි එකක්, ඉල්ල...බොහොම ස්තුතියි...!!! ඔයා ආස එව්වටද? ඇයි එකක්, ඉල්ලන්නකො දෙකක්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-17320171089263562552013-04-12T20:31:33.398+05:302013-04-12T20:31:33.398+05:30බොහොම ස්තුතියි මල්ලියේ....
(ක්රෝම් වලින් බලන්න එ...බොහොම ස්තුතියි මල්ලියේ....

(ක්රෝම් වලින් බලන්න එන්නෝ... මට නම් ස්මයිල් ෆේසස් ලස්සනට පේනවෝ)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-801994666424980332013-04-12T20:29:49.880+05:302013-04-12T20:29:49.880+05:30බොහොම ස්තුතියි අයියා... ලොකු අයියල කෝපි බොනවා නම් ...බොහොම ස්තුතියි අයියා... ලොකු අයියල කෝපි බොනවා නම් කොච්චර හොඳද? සැර එව්වට නංගා අකමැතියි නේ... රහ දැනෙන්නෙ නෑ ඉතිං ඔය දිවවල් පිච්චිලා වෙන්ටැති.... :P

ප්රාර්ථනාවටත් ගොඩාරියක් ස්තුතියි අයියේ... :-hඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-67069724592468434182013-04-12T20:25:41.693+05:302013-04-12T20:25:41.693+05:30හයියෝ නෑ අයියා... ගෙදර ආපු ගමන් ආවා ඔයාලව බලන්න......හයියෝ නෑ අයියා... ගෙදර ආපු ගමන් ආවා ඔයාලව බලන්න... :(

ස්තුතියි ස්තුතියි... මොකෝ මල් කන්නේ... යට තියෙන පුන්නක්කු කන්නෙ නැතෙයි? =))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-8092204237070892592013-04-12T20:23:09.152+05:302013-04-12T20:23:09.152+05:30හි හී... ස්තුතියි ස්තුතියි...!!!
අයියා ක්රෝම් බ්...හි හී... ස්තුතියි ස්තුතියි...!!!

අයියා ක්රෝම් බ්රවුසර් එකෙන් නෙමේ නේද එන්නේ? ඒකයි ඒ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-61696957307759425672013-04-12T20:19:38.891+05:302013-04-12T20:19:38.891+05:30ම්ම්ම්... එහෙම කේකුත් තියෙනවද නංගියේ...? හා හා එහෙ...ම්ම්ම්... එහෙම කේකුත් තියෙනවද නංගියේ...? හා හා එහෙම එකකින් කෑල්ලක් දුන්න ඔන්න හරිදෝ... බොහොම ස්තුතියි නංගා... :-* මං වෙනුවෙන් කරපු විශ් එක වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි... ඒක එහෙමම වෙන්න කියලත් විශ් කරමු...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-87438061947742966632013-04-12T20:17:19.526+05:302013-04-12T20:17:19.526+05:30ආ.... ටැංකු ඈ...g-)
එසේම වේවා එසේම වේවා...!!!ආ.... ටැංකු ඈ...g-)

එසේම වේවා එසේම වේවා...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-91334127691772007582013-04-12T20:16:02.005+05:302013-04-12T20:16:02.005+05:30බොහොම ස්තුතියි අයියා... !!!
හි හී... මං තාම ඒ පැත්...බොහොම ස්තුතියි අයියා... !!!
හි හී... මං තාම ඒ පැත්තේ ගිහින් නෑනේ... කමක් නෑ කමක් නෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83767683388513046912013-04-12T20:14:57.421+05:302013-04-12T20:14:57.421+05:30හිකිස්.... අනේ මම නම් නෙමේ හැදුවෙ අයියා... කවුරු ...හිකිස්.... අනේ මම නම් නෙමේ හැදුවෙ අයියා... කවුරු හැදුවත් මොකෝ රස නම් කමක් නෑ... බොහොම ස්තුතියි අයියේ!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-21162379609156811372013-04-12T19:26:07.570+05:302013-04-12T19:26:07.570+05:30ඔන්න උපන්දිනේට උණුසුම් සුභ පැතුම්.. උපන්දිනේ වෙනුව...ඔන්න උපන්දිනේට උණුසුම් සුභ පැතුම්.. උපන්දිනේ වෙනුවෙන් දුන්න එව්වා අපිත් ගත්තා.. හරිම රහයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-86613794850920612252013-04-11T14:20:48.735+05:302013-04-11T14:20:48.735+05:30සුභ උපන්දිනයක් වේවා! ඔන්න මම අයිසින් කේක් කෑල්ලක් ...සුභ උපන්දිනයක් වේවා! ඔන්න මම අයිසින් කේක් කෑල්ලක් ගත්තා, හොඳ ද?Anonymousnoreply@blogger.com