tag:blogger.com,1999:blog-2538761219805387086.post7025291925956625895..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: ශිෂ්‍යත්ව පංතියඅනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-2538761219805387086.post-56839191274475795842012-05-07T21:14:29.579+05:302012-05-07T21:14:29.579+05:30ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියන නිසා මාත් දත් හැලෙන කල් ඉ...ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියන නිසා මාත් දත් හැලෙන කල් ඉස්කෝලෙ යන්න ගුරුවරයෙක් උනානෙ. දැන් නම් හිතෙනවා අපරාදෙ කියලත්!!!

මොකද අනූ මේ ඉලක්කං ඔක්කොම උඩ ගිහින් තියෙන්නෙ? යුනිකෝඩ් නේද? අර සිංග්‍රීසි එකේ ගහනකොට නම් ඔහොම පේනවා නමුත් ඇලෙව්වට පස්සෙ හරියනවනෙ.

ඔන්න මේ බ්ලොග් එක එල්ලුවා මගෙ HeyDude බ්ලොග් රෝලෙ හරි. නියම නමින්ම අප්ඩේට් වෙලා තියෙනවා.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-40357560905154824662012-05-03T09:43:38.357+05:302012-05-03T09:43:38.357+05:30පස්සේ පස්සේ ඒ ආසාව නැති උණා... ඒ ලෙවල් වෙනකල් ඉස්ක...පස්සේ පස්සේ ඒ ආසාව නැති උණා... ඒ ලෙවල් වෙනකල් ඉස්කෝලේ හිටියේ පුදුම ආසාවෙන්... ඇයි උසස් බාලිකා විද්‍යාලය නරකද?? ..... එහෙම දියේ කෙටූ අකුරක් වෙන්න දෙන්න පුළුවනැයි මෙහෙව් මතක...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-41920792153339642922012-05-03T09:41:24.509+05:302012-05-03T09:41:24.509+05:30ඉතින් දැන් හැබෑ දක්ෂයා ඔයානේ අයියා... අන්තිමට කොහො...ඉතින් දැන් හැබෑ දක්ෂයා ඔයානේ අයියා... අන්තිමට කොහොමහරි ගොඩ නේ...

ඒ දවස් වල තමා මම දක්ෂ... :(((

ඔව්....කලින් ශානි තමා.... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77531882867971671232012-05-02T21:48:26.115+05:302012-05-02T21:48:26.115+05:30නෑ නෑ... පළමු වතාව නෙමේ.. ඔයා ආව කලින්... මතක නැතු...නෑ නෑ... පළමු වතාව නෙමේ.. ඔයා ආව කලින්... මතක නැතුව ඇති ඔයාට නම් මගේ ප්‍රොෆයිල් පික්චර් එක නේද?
ඒ දවස් වල මගේ හොඳම යාළුවාටත් ඕකමයි උනේ... :(
ඉරිසියා කරන්න එපා හලේ චූටි අපි පව්ව්ව්................... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-70202437604685090942012-05-01T20:11:17.625+05:302012-05-01T20:11:17.625+05:30වෙලාවට ඔයා උසස් බාලිකා විද්‍යාලයට ආවෙ නැත්තෙ, ඒත් ...වෙලාවට ඔයා උසස් බාලිකා විද්‍යාලයට ආවෙ නැත්තෙ, ඒත් ඉතින් ඉස්කෝලෙ වරදක් කියන්නත් බෑ, ඉන්න අයගේ හැටි තමයි ඉතින්.... මට නම් ඔය මතක හරියට දියේ කෙටූ අකුරක් වගේ නේ! ඒකට ඔයා....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-66689806267399166562012-05-01T19:11:48.764+05:302012-05-01T19:11:48.764+05:30ශිෂ්‍යත්ව විභාගේ නම් මට මේ ලෝකේ වැඩක් වෙච්ච විභාගය...ශිෂ්‍යත්ව විභාගේ නම් මට මේ ලෝකේ වැඩක් වෙච්ච විභාගයක් නෙමේ. කියන්ඩ ලැජ්ජ වෙන්නේ මොකෝ මම ඒකෙන් ෆේල් !!

නංගිට ඒ දව හොදට මතකයි නෙහ්. ඔයා දක්ෂ දරුවෙක් !!! :)

ප.ලි. - මම් බැලුවා කවුද මේ අනූ කියලා. කලින් හිටපු ශානි නේ !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-40950243758688554272012-05-01T15:50:01.357+05:302012-05-01T15:50:01.357+05:30හික්ස්ස්... අපි අහලවත් නැති සෙල්ලම් පවා ඔයාලා කරලන...හික්ස්ස්... අපි අහලවත් නැති සෙල්ලම් පවා ඔයාලා කරලනේ. ඉරිසියත් හිතෙන්වා. :D
මට නම් ශිෂ්‍යත්වෙ පාස් වෙන්න එක ලකුණක් මදි උනා..:(
මේ පැත්තට ආපු පළමු වතාව.. :)KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-37366110013070885612012-04-30T00:23:30.358+05:302012-04-30T00:23:30.358+05:30නෑ නෑ මම නෙමේ දෙවෙනියා... 178 තමා ඉස්කෝලේ වැඩිම......නෑ නෑ මම නෙමේ දෙවෙනියා... 178 තමා ඉස්කෝලේ වැඩිම... මට තිබ්බේ 170 යි හිතූ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-12964657730108662292012-04-29T22:25:51.526+05:302012-04-29T22:25:51.526+05:30ශා ඔයා නියමයිනෙ.. ඉස්කෝලෙම ද්වෙනියා??නියමයිනෙ... ම...ශා ඔයා නියමයිනෙ.. ඉස්කෝලෙම ද්වෙනියා??නියමයිනෙ... මටනම් 165යි තිබ්බෙ :( හැබැයි කොළබ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට යන්න ලකුණු ඇතිවුනා.. ඒ කාලෙ හරිම ශෝක්..මට මතක් ව්උනා හැමදේම..හිතුවක්කාරිhttps://www.blogger.com/profile/03438114253133416308noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-126436990370403452012-04-29T22:22:24.240+05:302012-04-29T22:22:24.240+05:30අග්නී ධාරා...ඔයාව පෞද්ගලිකව කතා කරන්න හම්බෙන්න වෙය...අග්නී ධාරා...ඔයාව පෞද්ගලිකව කතා කරන්න හම්බෙන්න වෙයි..:ඕහිතුවක්කාරිhttps://www.blogger.com/profile/03438114253133416308noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-35419621489604746622012-04-29T22:21:35.158+05:302012-04-29T22:21:35.158+05:30මාත් 2000 දි 5 වසරේ...:Dමාත් 2000 දි 5 වසරේ...:Dහිතුවක්කාරිhttps://www.blogger.com/profile/03438114253133416308noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-7671858614980401462012-04-28T12:28:49.210+05:302012-04-28T12:28:49.210+05:30"මටත් තිබුණේ" කියන්නේ...මගේ 170 යි මල්ලි..."මටත් තිබුණේ" කියන්නේ...මගේ 170 යි මල්ලි...

ඔය මතක් වෙච්චි සමහර දේවල් පෝස්ටුවකින් ලියන්න බලන්න... ශිෂ්‍යත්ව පන්තියට ගොඩක් අය ආසයි වගේ වගේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-59768991824880869682012-04-28T12:27:04.195+05:302012-04-28T12:27:04.195+05:30ඕන එකක් කියන්න පැතූ.... හොඳ ගුරුවරයෙක් ලැබෙන්නේ ළම...ඕන එකක් කියන්න පැතූ.... හොඳ ගුරුවරයෙක් ලැබෙන්නේ ළමයින්ගේ වාසනාවට...
මාත් යන්න ආස ඒ කාලෙට තමා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-89145739859337243022012-04-28T12:25:38.668+05:302012-04-28T12:25:38.668+05:30ඔයා කැමති නමක් කියන්න අයියේ... අපේ එහා ගෙදර ඇන්ටි ...ඔයා කැමති නමක් කියන්න අයියේ... අපේ එහා ගෙදර ඇන්ටි මට කියන්නේ අනූ කියලා.... යාළුවො නම් වැඩි හරියක් කියන්නේ කාංචනා කියලා... අනූ කියන අයත් ඉන්නවා (මගේ මූණුපොතේ නම් දෙක)

දුක් වෙන්න එපා ඉතින් එව්වා මතක් කරලා සතුටු වෙන්න...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-16495929850387589532012-04-28T12:23:12.204+05:302012-04-28T12:23:12.204+05:30@නුවන්
ම්ම්ම්ම් මගේ නම් අකුරු ලස්සනයි කියල පංතියේ ...@නුවන්
ම්ම්ම්ම් මගේ නම් අකුරු ලස්සනයි කියල පංතියේ අනිත් ළමයි හැමෝටම කලින් මට පෑනෙන් ලියන්න දුන්නේ 4 වසරේදී... හකුරු වගේ වෙලා හරි ගොඩ නම් ඉතින් එච්චරනෙ බං..... මට ඒ දවස් වල උණ වගේ ඔය ඉස්කෝලේ මාරු කිරිල්ල ගැන...

@NJ ranGO
:))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77188915109016214492012-04-28T12:18:26.630+05:302012-04-28T12:18:26.630+05:30ඔන්න පහක් දැම්මා හුරේ...... ඔයත් 5 පන්තියට ගියාද?
...ඔන්න පහක් දැම්මා හුරේ...... ඔයත් 5 පන්තියට ගියාද?

2000 දී පහේ තමා අනේ නංගි බබා... බ්ලොග් ඔස්තාර වෙන්න මම දිගට හරහට ලියන්න එපැයි.. මම ලියන්නේ හෙමීට නේ... අපේ චූටි අයියා උසස්පෙළ 2004... ඒ කියන්නේ ඔයා සාතන් අයියගේ වයසේ... සාතන් අයියේ, මෙන්න ඔයාගේ වයසේ තවත් යාළුවෙක්!!!

බ්ලොග් ඒකෙ නම නම් අනුන්ගේ ලෝකය බැරි නම් අපූගේ ලෝකය උණත් දැන් වෙනස් කරන්න විදියක් නෑ... තරහ නෑනේ නේද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-65278621108933899002012-04-28T12:12:05.147+05:302012-04-28T12:12:05.147+05:30අනේ... පින්තුරේ ඇඳීන්නෙ නැද්ද අයියා? ඒක තමා අපේ වා...අනේ... පින්තුරේ ඇඳීන්නෙ නැද්ද අයියා? ඒක තමා අපේ වාසනාවට ලැබුණු ගුරුතුමෙක් එයා... අයියට ලියන එක අමතක වෙලාද????අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-33714521423363309912012-04-28T12:10:12.744+05:302012-04-28T12:10:12.744+05:30අනේ අනේ... රවට්ටන්න දැම්මේ නෑ ඩ්‍රීම්ස්.... පින්තු...අනේ අනේ... රවට්ටන්න දැම්මේ නෑ ඩ්‍රීම්ස්.... පින්තුරේ වෙනස් නොකළේ කවුරුවත් අඳුරගන්න එකක් නැති වෙයි කියල තමා... බයට...

කවිය මරු කියල කිව්ව 4 වෙනි කෙනා ඔයා.... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-71829634620185832692012-04-28T12:08:42.373+05:302012-04-28T12:08:42.373+05:30ඒ කිව්වේ... තේරුණේ නෑ වගේ... මම කවදද උසස් පෙළ රෑන්...ඒ කිව්වේ... තේරුණේ නෑ වගේ... මම කවදද උසස් පෙළ රෑන්ක් දැම්මේ????????????අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-72171637661461827082012-04-28T12:07:56.144+05:302012-04-28T12:07:56.144+05:30නෑ නෑ... 178 එහා පන්තියේ පිරිමි ළමයෙක් ගේ... 177 අ...නෑ නෑ... 178 එහා පන්තියේ පිරිමි ළමයෙක් ගේ... 177 අපේ පංතියේ වෙනත් ගැහැණු ළමයෙකුගේ... මගේ 170 යි!!!

අනේ... ආයෙ නම් නම වෙනස් කරන්නට බැහැ..

සුභ පැතුමට ස්තුතියි.... දැන් උසස් පෙළ තුන් වෙනි පාරත් කරලා ඉවරයි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-81524925959563230412012-04-28T11:49:25.201+05:302012-04-28T11:49:25.201+05:30@වර්ණා
මම නම් ආසාවෙන් හිටියේ... ඒ වෙනකොට අපේ චූටි ...@වර්ණා
මම නම් ආසාවෙන් හිටියේ... ඒ වෙනකොට අපේ චූටි අයියා නුවර ඉස්කෝලෙක 10 වසරේ හිටියේ...

අනේ මන්ද මම නම් මිශ්‍ර පාසල් වලට තමා වැඩිය කැමති...

ඔයා ඉතින් මගේ වයසෙනේ කෙල්ලේ....

@අසරණයා
අපෝ හරි ලොකු අයියලා... මගේ චූටි අයියත් ඔයාගේ වයසේ තමා....

@කසුන්
මොනා කිව්වා.... කජු කිරි.... හා හා ඔයා කිරි කජු.... :Pඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-89534224831619075092012-04-28T11:43:56.433+05:302012-04-28T11:43:56.433+05:30ඔව් අනේ 2000 දි 5 වසරේ තමා.... දුවේ කිව්වත් නැතත් ...ඔව් අනේ 2000 දි 5 වසරේ තමා.... දුවේ කිව්වත් නැතත් ඒකෙ අවුලක් නෑ... අපි හැමෝම යාළුවො නේ...

දනිස්සෙන් පහල...??? ම්ම්ම්ම්ම් එහෙම දන්නෙ නෑ....

සූ දන්නවා....චක් ගුඩු දන්නෙ නෑනේ.... :))

මම අති සාර්ථක විදියට පාස් උනේ ඕක විතරයි මගේ හිතේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-87037196959010653042012-04-28T11:41:10.452+05:302012-04-28T11:41:10.452+05:30ඈ..... ඒ කියන්නේ බට්ටි අක්කා නව යොවුන් තරුණියක්ද? ...ඈ..... ඒ කියන්නේ බට්ටි අක්කා නව යොවුන් තරුණියක්ද? අලේ එහෙම කියන්න එපා අප්පා.... මම හෙමීට හෙමීට ලියන්නේ... කවිය සිරා වගේ කියලා දැන් කීප දෙනෙක්ම කිව්වා... මම නම් පන්සලේ පන්ති ගිහින් නෑ....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28080439975917530502012-04-28T11:38:54.852+05:302012-04-28T11:38:54.852+05:30දැන් නම් ඉස්කෝලේ යන්නේ නෑ... 2009 තමා උසස් පෙළ කළේ...දැන් නම් ඉස්කෝලේ යන්නේ නෑ... 2009 තමා උසස් පෙළ කළේ.....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-75412604126659418342012-04-28T11:38:25.222+05:302012-04-28T11:38:25.222+05:30හ්ම්ම්ම් අළුත් වෙනස හොඳයිද?....
අම්මෝ සතියක් බට්ටො...හ්ම්ම්ම් අළුත් වෙනස හොඳයිද?....
අම්මෝ සතියක් බට්ටො පැන්නා.............................. මාරයි නේ....!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com