tag:blogger.com,1999:blog-2538761219805387086.post6517330006632225467..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: රිදුම් දෙන සිතට - ඉසිනු මැන දිය පොදක් අනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-2538761219805387086.post-73639236896283744402012-09-22T22:39:57.986+05:302012-09-22T22:39:57.986+05:30ela ela...ela ela...podi baba..https://www.blogger.com/profile/07211569348826750737noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-40076323516122050712012-09-06T23:02:48.000+05:302012-09-06T23:02:48.000+05:30ඔයා කොහේ ඉඳලද ආවෙ යාලු? සාදරයෙන් පිළිගන්නවා මගේ බ්...ඔයා කොහේ ඉඳලද ආවෙ යාලු? සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...

ඔයාගේ කවි පෙළත් ගොඩක් ලස්සනයි... ආවට ස්තුතියි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74837200572914147982012-09-06T22:50:59.094+05:302012-09-06T22:50:59.094+05:30රිදුම් දුන්නත් මගේ හිත
අමතක කරන්නෙ කෙලෙස ඔබ
දුවන්න...රිදුම් දුන්නත් මගේ හිත
අමතක කරන්නෙ කෙලෙස ඔබ
දුවන්නේ ඔබේ නම
මුලු හද පුරාවට

නියමම කවි ටිකක්නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-62865524666520902032012-09-06T22:22:55.646+05:302012-09-06T22:22:55.646+05:30අප්පේ... මේ තියෙන්නෙ කවිනේ...එල අයියා... හරිම ලස්ස...අප්පේ... මේ තියෙන්නෙ කවිනේ...එල අයියා... හරිම ලස්සනයි..!!! පළමු පැමිණීම... ස්තුතියි ඔයාට මේ පැත්තට ආවට :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-76035935249859952572012-09-06T01:45:03.810+05:302012-09-06T01:45:03.810+05:30ගගන මත නෙතු හුවා
මැවූ සිහින මාලිගා
බොඳව යයි නෙත් ත...ගගන මත නෙතු හුවා
මැවූ සිහින මාලිගා
බොඳව යයි නෙත් තෙමා
අද දිනේ..

සසර වසනා තුරා
මෙවන් වූ වේදනා
නොවෙන්නට මා සිතා
යන්නෙමි හැර දමා..

රිදුම් දෙන හදවතේ
වේදනා මට දැනේ
කියන්නේ ඒ කෙසේ
සිතමි මා..

මතකයන් සිවු දෙසින්
අවුලවා නෙතු අගින්
ගලනවා කොපුල්ලෙන්
නීති හඩා..

අමතක කරන්නට
වෙර දරණ සඳ
මතකයට එයි නුඹම
කෙසේ අමතක කරන්නද
අතීතේ
එක දිනක්
ඔබ මගේ මා ඔබේ
වූ බව...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-23079512854321248732012-09-05T13:50:58.504+05:302012-09-05T13:50:58.504+05:30බෑයි කියල බෑයි කියල බෑ.... උත්සහ කරන්ඩෝ....බෑයි කියල බෑයි කියල බෑ.... උත්සහ කරන්ඩෝ....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77141237540469787512012-09-04T20:22:52.760+05:302012-09-04T20:22:52.760+05:30කවි පෙළ නම් අවුලක් නැහැ
මට බැහැනේ තාම හරියට කවියක...කවි පෙළ නම් අවුලක් නැහැ
මට බැහැනේ තාම හරියට කවියක් ලියාගන්නNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-34134506489970255432012-09-03T22:19:49.871+05:302012-09-03T22:19:49.871+05:30හ්ම්ම්... ගොඩක් වෙලා අරන් ගලපලා ගලපලා ලිව්වේ... හ්ම්ම්... ගොඩක් වෙලා අරන් ගලපලා ගලපලා ලිව්වේ... අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-84610264160470947672012-09-03T22:08:04.871+05:302012-09-03T22:08:04.871+05:30හ්ම්ම්ම්... ආයෙත් කවි රිප්ලයි එකක් ඕන නෑ නේ?
කවි...හ්ම්ම්ම්... ආයෙත් කවි රිප්ලයි එකක් ඕන නෑ නේ?

කවිය ගැන නම් ඉතින් කියලා වැඩක් නැත.. ඔබට මෙන්ම මටද අදාළය... :))))

සිරාවටම අන්තිම කවිය හෙන ගති ඈ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-26718410791717150912012-09-03T20:33:03.508+05:302012-09-03T20:33:03.508+05:30කවිය නම් ලස්සනයි පැතූ... ඒත් කවිය පිටුපස්සෙ දුකක් ...කවිය නම් ලස්සනයි පැතූ... ඒත් කවිය පිටුපස්සෙ දුකක් හැංගිලා... :( අවසානයේ එය එසේද සිදු විය...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-64541162725801878422012-09-03T20:14:11.077+05:302012-09-03T20:14:11.077+05:30කවියටනම් කැමතියි.ඒත් කවියේ තේරුම නම්...
කමක්නෑ ඉති...කවියටනම් කැමතියි.ඒත් කවියේ තේරුම නම්...
කමක්නෑ ඉතින් එකනම් වෙන්න ඕනේ.මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-55679007223488332352012-09-03T20:00:50.547+05:302012-09-03T20:00:50.547+05:30ඔව්... කාලයට ඉඩ දෙමු... කාලය හැම ප්රශ්නයක්ම හොඳින...ඔව්... කාලයට ඉඩ දෙමු... කාලය හැම ප්රශ්නයක්ම හොඳින් විසඳාවි..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-52432231695731056212012-09-03T19:52:08.019+05:302012-09-03T19:52:08.019+05:30බෙහෙත්.... කෝ මට ටිකක්... :)))බෙහෙත්.... කෝ මට ටිකක්... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-54063015971698021982012-09-03T19:47:51.188+05:302012-09-03T19:47:51.188+05:30නුඹ හෙලන සුසුමන්
විදින්නට පැතූ පැතුමන්
මා සිතින් ව...නුඹ හෙලන සුසුමන්
විදින්නට පැතූ පැතුමන්
මා සිතින් විදි කඳුලැල්
කෙලස කියමිද හදේ හැගුමන්

ගඟනට පුර හඳක් ඇත පායන්න
සයුරුට වෙරල ඇත මතු දින හමුවන්න
ගගකට සයුර ඇත හෙට දින සිපගන්න
නුඹ නැත තවම මගෙ හදවත පිළිගන්න........ :-D :-D

Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-7706449573201743932012-09-03T16:22:53.752+05:302012-09-03T16:22:53.752+05:30පෙරදා ආදරෙන්
නෂ්ඨාවශේෂ වූ
අප්රමාන වේදනාවක් හදවතේ...පෙරදා ආදරෙන්
නෂ්ඨාවශේෂ වූ
අප්රමාන වේදනාවක් හදවතේ
අදක ඊයෙක හඳුනාගත් ඉසව්වක
නවතින්න හදනවා
ඉතින් කුමට අවසර
කඳුලැලි නම් පුරුදුයි
නුඹට අවැසි තැනක
හිතුමතේ පැලපදියම් වෙයන්
ඇය ගැන මතකයත්
යටපත් කරගෙනම

ඔන්න ඔහොමයි මට වුනේ......!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-21055278803181784922012-09-03T07:39:33.501+05:302012-09-03T07:39:33.501+05:30අර පනුච්චිත් ලියලා තිබ්බෙ ෆියුනරල් එක කරන්න ඕනෙ හ...අර පනුච්චිත් ලියලා තිබ්බෙ ෆියුනරල් එක කරන්න ඕනෙ හැටිත්, එතකොට Maal. හනේ මේ කෙල්ලන්ට මොනවා වෙලාද කියලා මම කල්පනා කලේ.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-69053376158516688722012-09-02T11:52:38.527+05:302012-09-02T11:52:38.527+05:30Time is a healer කියලත් කවුදෝ කියලා තියනවනේ... අමත...Time is a healer කියලත් කවුදෝ කියලා තියනවනේ... අමතක කරන්න ඕන දේවල් කාලයත් එක්කම අමතක වෙලා යාවි.. අර කිව්වත් වගේ අමතක වීමත් එක අතකට හොඳ දෙයක් තමාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-77648863162363519072012-09-02T06:58:48.710+05:302012-09-02T06:58:48.710+05:30ඒ වුනාට අයියේ ඒක සාපෙක්ෂයිනේඒ වුනාට අයියේ ඒක සාපෙක්ෂයිනේ....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-5677378930680789652012-09-02T06:57:43.344+05:302012-09-02T06:57:43.344+05:30මතකයෙන් නුඹ මැකීයං... ඇයි මෙහෙම කිව්වෙ... මන් ගාව ...මතකයෙන් නුඹ මැකීයං... ඇයි මෙහෙම කිව්වෙ... මන් ගාව නම් ඔවාට බෙහෙත් තීනවා.. හී හී :D....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-26759063344604189552012-09-01T23:12:26.090+05:302012-09-01T23:12:26.090+05:30නෑ....මම ලඟදි කතාව ලිව්වෙ............ ඔව් කාලෙකින්...නෑ....මම ලඟදි කතාව ලිව්වෙ............ ඔව් කාලෙකින් ලිව්වෙ නැති නිසා කවියක් ලියන්න හිතුණා...

දිගට ලියන්න තරම් දෙයක් ඔලුවට ආවේ නෑ.. ඉතිං තාලේ එන්න ලිව්වා... ස්තුතියිඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-29858362923154575682012-09-01T23:08:39.646+05:302012-09-01T23:08:39.646+05:30ස්තුතියි අක්කා... ආස නම් හොඳයිනෙ...:)))ස්තුතියි අක්කා... ආස නම් හොඳයිනෙ...:)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-32595890688650326762012-09-01T23:06:59.919+05:302012-09-01T23:06:59.919+05:30ඔව් ගොඩක් කාලෙකින්...ස්තුතියි මල්ලි...ඔව් ගොඩක් කාලෙකින්...ස්තුතියි මල්ලි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-8344963433980258272012-09-01T23:05:26.314+05:302012-09-01T23:05:26.314+05:30හ්ම්ම්... ඒ කඳුලැල්ල සිඳී ගිය පසු නොඑන් තව කඳුලක්....හ්ම්ම්... ඒ කඳුලැල්ල සිඳී ගිය පසු නොඑන් තව කඳුලක්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-84273698883309497772012-09-01T22:50:35.919+05:302012-09-01T22:50:35.919+05:30ස්තුතියි සෑම්!ස්තුතියි සෑම්!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-30218519998872811232012-09-01T22:42:59.028+05:302012-09-01T22:42:59.028+05:30අප්පේ එතරම් සංකීර්ණද? වෙන්න බෑ... ස්තුතියි!!!අප්පේ එතරම් සංකීර්ණද? වෙන්න බෑ... ස්තුතියි!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com