tag:blogger.com,1999:blog-2538761219805387086.post5640781013825092774..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: ඇත්තද මේ කියන්නෙඅනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2538761219805387086.post-69114997488762159102012-09-18T00:42:51.103+05:302012-09-18T00:42:51.103+05:30ස්තුතියි අයියා මුලටම ආවට.... දිගටම එන්න ඇවිත් යන්න...ස්තුතියි අයියා මුලටම ආවට.... දිගටම එන්න ඇවිත් යන්න..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-32513756766469660192012-09-11T21:16:55.683+05:302012-09-11T21:16:55.683+05:30ඔන්න පටන් ගත්ත තැනටම ආව.. හොඳ ආරම්භයක් අරන් තියන්...ඔන්න පටන් ගත්ත තැනටම ආව.. හොඳ ආරම්භයක් අරන් තියන්නේ.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-17612817557981366762012-01-15T20:20:16.349+05:302012-01-15T20:20:16.349+05:30හික් හික් ඔව් ඔව් ... පොඩි වලියක් නැතුවත් කිසි ජොල...හික් හික් ඔව් ඔව් ... පොඩි වලියක් නැතුවත් කිසි ජොලියක් නෑ තමා අෆ්ෆා... ඒත් ඉතින් හැමදාම වලි දැම්මොත් කචල් නෙ.. ඔය පෙර පින් පෙර පව් ඔක්කොම බෞද්ධ අයට තමා අනේ, කතෝලික උන් මොනා කලත් පෙර පිනුත් නෑ පෙර පවුත් නෑ.. සංසාරේ සංසාරේ..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-24026820893113642192012-01-14T23:17:38.796+05:302012-01-14T23:17:38.796+05:30ආදරයක් තියෙන්න නම් වෙනසකට හරි පොඩි වලියක් තියෙන්න ...ආදරයක් තියෙන්න නම් වෙනසකට හරි පොඩි වලියක් තියෙන්න ඕනේ. නැත්තම් එකේ කිසි ආතල් එකක් නැ. පොඩි කාලේ ඉදන් ලව් කරලා හරි යෝජනා කරලා කසාද බැදල හරි ඒ විදියට සන්තෝසෙන් ලව් කරගන ඉන්න අය කොච්චර ඉන්නවද? මොනවා කර ගත්තත් හිතේ සතුට තියෙනවා නම එච්චරයි (පෙර ආත්මෙ කරපු පින් පව් අනුව තමා ඒ දේවල් වෙනව ඇත්තෙ..)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-39442745247582126032011-12-31T21:12:05.588+05:302011-12-31T21:12:05.588+05:30@මධුරංග
හරි හරි අයියා..නොලිය ඉන්නවා නෙමේ.. මම ලියන...@මධුරංග
හරි හරි අයියා..නොලිය ඉන්නවා නෙමේ.. මම ලියනවා. කියවනවා නම් ලියන්නම්කො ඉතින්.මේ පැත්තට ආවට සහ සුභ පැතුමට ස්තුතියි සහෝදරයා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-37106686090191425222011-12-31T21:08:07.534+05:302011-12-31T21:08:07.534+05:30ඔන්න මාත් දිගටම කියවන්න සෙට් උනා. ඔන්න වෙන ඈයෝ වගේ...ඔන්න මාත් දිගටම කියවන්න සෙට් උනා. ඔන්න වෙන ඈයෝ වගේ ටික කාලයක් ලියලා ආයෙම නොලියා ඉන්න එපා. අපි ඕ ගැන විමසිල්ලෙන් ඉන්නේ.

එහෙනම් බ්ලොග් කළාවේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා සුබ පතනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-8482188960852491742011-12-27T13:02:03.920+05:302011-12-27T13:02:03.920+05:30@Red Riding Hood
හරි හරි මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ...@Red Riding Hood
හරි හරි මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ ඕන්.. මේ පැත්තට ආවට ස්තුතියි අක්කේ.. :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-33748319176225386132011-12-27T00:38:03.506+05:302011-12-27T00:38:03.506+05:30හා හපුරා කියලා මමත් ඔයාගේ හිත ලඟ නැවතුනා ඕන්..
ලො...හා හපුරා කියලා මමත් ඔයාගේ හිත ලඟ නැවතුනා ඕන්..
ලොව හැමතැනම ඇති
සියල්ලෝම දැක විඳ ඇති
නමුත් කිසිදා කිසිවෙකුට
නොතේරෙන ආදරේ..
සත්තමයි මට නම්
මහ කරදරේ.. ;)

හිතට ආපු අදහසක්.. වැඩිය හිතට නොගත්තට කමක් නැ. ලිපිය හොඳයි.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-6555288711213005792011-12-19T09:46:59.710+05:302011-12-19T09:46:59.710+05:30@කසුන්
ස්තුතියි අයියෙ සුභ පැතුමට... ටික ටික හෙමීට ...@කසුන්
ස්තුතියි අයියෙ සුභ පැතුමට... ටික ටික හෙමීට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා..ඒකට ඔයාලා තමයි උදව් කරන්න ඕනා..

@යසයා
ස්තුතියි සහෝදරයා.. ඔයාට වගේම ඒ දවස මගේ ජීවිතේටත් ගොඩක් සම්බන්ධ දවසක්..අනිවාර්යයෙන්ම මම ලියනවාඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-5336829541347353912011-12-19T07:20:32.133+05:302011-12-19T07:20:32.133+05:30හ්ම්ම්ම්.. සහෝදරී පෝස්ට් එක දාලා තියෙන්නෙත් පුදුම ...හ්ම්ම්ම්.. සහෝදරී පෝස්ට් එක දාලා තියෙන්නෙත් පුදුම දවසක.. මගේ ආදරේ මට නැති උන දවසෙම.. මමත් දැන් පරක්කු වැඩියි...ඔන්න මගෙනුත් සුබ පැතුම්.. දිගටම කියවන්නම්.. දිගටම ලියන්න.. ජය!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-61620559393627173742011-12-19T07:03:01.382+05:302011-12-19T07:03:01.382+05:30කලින් ඇවිත් ෆලෝ කරලා ගියාට දැන් තමයි හරියට කියෙව්ව...කලින් ඇවිත් ෆලෝ කරලා ගියාට දැන් තමයි හරියට කියෙව්වේ. ඔය විදියටම තමයි මාත් පටන් ගත්තේ. දිග ගමනකට අපෙන් සුභ පැතුම්!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28427461624499877132011-12-18T23:33:50.610+05:302011-12-18T23:33:50.610+05:30@චරිත්
සුභ පැතුමට ගොඩක් ස්තුතියි සහෝ...! ළගදීම ඊළග...@චරිත්
සුභ පැතුමට ගොඩක් ස්තුතියි සහෝ...! ළගදීම ඊළග එක ලියනවා මම..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-36706064416159964572011-12-18T23:22:07.009+05:302011-12-18T23:22:07.009+05:30ෂා ආරම්භයම හොඳයි... ඔහොම යමු... ආදරයෙන් කටු කාපු හ...ෂා ආරම්භයම හොඳයි... ඔහොම යමු... ආදරයෙන් කටු කාපු හිත් ඇතුලෙ හොඳ කතා ගොඩගැහෙන බව මමත් ඔන්න දන්නව... සුභ ගමනකට සුභ පැතුම්!Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-72268099433624877452011-12-18T22:57:17.347+05:302011-12-18T22:57:17.347+05:30@අසරණයා
සුභ පැතුමට ස්තුතියි සහෝ... අනිවාර්යයෙන්ම ල...@අසරණයා
සුභ පැතුමට ස්තුතියි සහෝ... අනිවාර්යයෙන්ම ලියනවා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-72165182929064546072011-12-18T22:24:24.986+05:302011-12-18T22:24:24.986+05:30බ්ලොග් අවකාශේ යෝධයෝ අතරේ අසරණයා බ්ලොග් එක කරනන් ල...බ්ලොග් අවකාශේ යෝධයෝ අතරේ අසරණයා බ්ලොග් එක කරනන් ලිලිපුට්ටගෙන් උණුසුම් සුභපැතුම් හැමදාම ලියන්න ජයෙන් ජය!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-57776523541447789122011-12-18T22:23:15.536+05:302011-12-18T22:23:15.536+05:30Thank you අක්කා..Thank you අක්කා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-66846766803110950842011-12-18T22:07:37.701+05:302011-12-18T22:07:37.701+05:30https://www.facebook.com/profile.php?id=1000030673...https://www.facebook.com/profile.php?id=100003067309307&ref=tn_tnmn
ඔන්න මමවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-65958527627967397022011-12-18T22:02:33.494+05:302011-12-18T22:02:33.494+05:30@මහිම
ස්තුතියි සහෝ..! දිගටම ලියන්න තමයි මාත් හිතන...@මහිම
ස්තුතියි සහෝ..! දිගටම ලියන්න තමයි මාත් හිතන් ඉන්නේ..මේ කමෙන්ට් තමා මාව ලියන්න පොළඹවන්නෙ..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-55918161719939828222011-12-18T21:50:26.504+05:302011-12-18T21:50:26.504+05:30@වර්ණා
අනේ අක්කා මට ඔයාගේ නම මූනුපොතේ හොයාගන්න බෑන...@වර්ණා
අනේ අක්කා මට ඔයාගේ නම මූනුපොතේ හොයාගන්න බෑනේ..ඇඩ් නම් කරගන්නම ඕනා......අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-76487145585830740302011-12-18T21:44:32.226+05:302011-12-18T21:44:32.226+05:30හොදයි දිගටම ලියන්න
අපි ඉන්නවා කියවන්නහොදයි දිගටම ලියන්න
අපි ඉන්නවා කියවන්නමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74896536075207138942011-12-18T21:20:05.882+05:302011-12-18T21:20:05.882+05:30@වර්ණා..
වර්ණා අක්කට ගොඩාක් ස්තුතියි කරපු උදව්වට...@වර්ණා..

වර්ණා අක්කට ගොඩාක් ස්තුතියි කරපු උදව්වට....ඔන්න ඔයා කියපු විදියට මම ඒක කළා..ඔව් අක්කෙ මම දැන් ජීවිතය,ආදරය තේරුම් ගනිමින් ඉන්නවා..ඒකට උත්සහ කරනවා...බ්ලොග් එකේ පළවෙනි සාමාජිකයා ඔයා වීම ගැන මට සතුටුයි...

@කම්මලියා

ස්තුතියි සහෝ!පළවෙනි පෝස්ට් එකටම ඔයලගෙ කමෙන්ට් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74119647198375326962011-12-18T16:49:25.231+05:302011-12-18T16:49:25.231+05:30පට්ටා ඈ...පට්ටා ඈ...චක් නොතාරිස්https://www.blogger.com/profile/04931282537122224535noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10670678820777341502011-12-18T16:36:55.977+05:302011-12-18T16:36:55.977+05:30මුලින්ම word verification අයින් කරමු,.
Go to Desig...මුලින්ම word verification අයින් කරමු,.
Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්නවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10128820021273592772011-12-18T16:35:02.984+05:302011-12-18T16:35:02.984+05:30හ්ම්ම් ඔන්න අදයි මම මේ පැත්තට ගොඩ වුනේ. හැමදාම ඔන්...හ්ම්ම් ඔන්න අදයි මම මේ පැත්තට ගොඩ වුනේ. හැමදාම ඔන්න මම එනවා.හුරේ මම 1
ආදරේ කරලා දුක විදින කෙනෙක් මමත්. එත් බොලද ආදරයක් නෙමෙයි. එකයි තාම ඒ මතකයන් හිතෙන අයින් කරගන්න බැරි..
මෙහෙම වෙන වෙන්නනම් ඇයි හමුවෙන්නේ කියලා හිතෙනවා මට.

ජිවිතේ ආදරේ කරගතහොත් මම අද ජිවතුන් අතර නැහැ. ඒ නිසා සහෝදරිය අපේ වෙන්න ඕනා යුතුකම් ගැන හිතන්න දැන්. එක නරක හීනයක් කියලා අමතක කරන්න උත්සහා කරන්න. මටත් බැහැ. එත් මම උත්සහා කරනවා.
බොරුවට ඉස්කොලේයන කාලේ කොල්ලෝ කෙල්ලෝ ජෝලියට කරන ආදරය , එයාලට කවදාහරි ඒවලට ප්රතිවිපාක විදින්න සිද්දවෙයි කෙනෙක්ව රවට්ටනවානම්..
මම වෙන්න ඇති මේ බ්ලොග් එකේ පලවෙනි සාමාජිකයා. මමත් බ්ලොග් අවකාශයට අලුත්. එත් උදව්වක් ඕනානම් මුණු පොතේ මගේ නම හොයලා ඇඩ් කරගෙන ඕන උදව්වක් ඉල්ලන්න. ජය නියතයි...වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com