tag:blogger.com,1999:blog-2538761219805387086.post3984222620157746428..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: ක්ෂිතිජ රේඛා - සයවන දිගහැරුමඅනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-2538761219805387086.post-12881916152393417582013-04-26T20:23:48.490+05:302013-04-26T20:23:48.490+05:30අම්මේ අනුවා පොස්ට් එකක් දාලා බලන් බ්ලොග් පැත්තේ ආව...අම්මේ අනුවා පොස්ට් එකක් දාලා බලන් බ්ලොග් පැත්තේ ආවෙත් ගොඩ කාලෙකින් අලුළු මෙව්වා එක ලෝඩ් වෙන්න සැහෙන්න වෙලා ගියා ඒ ඉතිං මම ඩොටේ නිසා වෙන්ටැ එල එල ඉක්මනට ලියහන්කෝ බන් නැලවෙන්නේ නැතුවජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-54583456547490424442013-03-09T23:37:08.890+05:302013-03-09T23:37:08.890+05:30හඃ... අපි සැලෙන්නෙ නෑ ඔව්වට... දැන් ඔයාල කියන්නෙ එ...හඃ... අපි සැලෙන්නෙ නෑ ඔව්වට... දැන් ඔයාල කියන්නෙ එයාල දෙන්නව සෙට් කරන්නද... හා එහෙනං එහෙම කරමුකෝ... සමනලී අක්කේ, අඟහරුවදට අනිත් කොටසත් දානවෝ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-85639833271601877212013-03-09T22:29:04.212+05:302013-03-09T22:29:04.212+05:30මොකද මන්දා මටත් එක පාරට වර්ෂා කියපු දේම හිතුනා.......මොකද මන්දා මටත් එක පාරට වර්ෂා කියපු දේම හිතුනා....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-60484590123262679542013-03-09T21:46:16.097+05:302013-03-09T21:46:16.097+05:30අසේල කවුද අප්පා... පටලගන්න එපෝ.. මේ අසෙල්.... :)))...අසේල කවුද අප්පා... පටලගන්න එපෝ.. මේ අසෙල්.... :)))
බොහොම ස්තුතියි... කේක් දෙන්න උපන්දිනේ පහු වුණානේ... (සෙනුරිගේ)
අනික ෆිල්ම් බලන්න යනව කියල කවුද කේක් දෙන්නෙ නේ..?
ආයෙමත් ඉක්මණින් අනිත් කොටස දානවා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-57714138746363353672013-03-09T21:43:45.202+05:302013-03-09T21:43:45.202+05:30ඔව් අනේ කෑගහන්නෙ නැතුව ඉන්න කියන්න මේ කෙල්ලට... :)...ඔව් අනේ කෑගහන්නෙ නැතුව ඉන්න කියන්න මේ කෙල්ලට... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-85421193123225127522013-03-09T21:38:16.515+05:302013-03-09T21:38:16.515+05:30ඒක තමයි... බලමු නේද ෆිල්ම් එකක් දෙන්නත් එක්කම... :...ඒක තමයි... බලමු නේද ෆිල්ම් එකක් දෙන්නත් එක්කම... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10837721811304284812013-03-09T18:08:19.582+05:302013-03-09T18:08:19.582+05:30අසේල කිව්වම එක පාරට මගේ මතකයට එන
කෙනාව අමතක කරන් ත...අසේල කිව්වම එක පාරට මගේ මතකයට එන
කෙනාව අමතක කරන් තමයි කියෙව්වේ අනු..
ලස්සනයි ගොඩක් ලියල තියෙන විදිහ..
බලමු ඊළඟ කොටස..කව්රු හරි කමක් නැහැ
අපිට කේක් තිබ්බොත් ඇති..:P SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-61368927681435562762013-03-09T18:04:34.434+05:302013-03-09T18:04:34.434+05:30:shhhhhhhh:shhhhhhhhSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-11704541645092251872013-03-09T16:09:11.124+05:302013-03-09T16:09:11.124+05:30හ හා... එහෙම වලියට යන්නෙ නෑ...අසෙල් හරීයට නිමිලනේ....හ හා... එහෙම වලියට යන්නෙ නෑ...අසෙල් හරීයට නිමිලනේ... හැමදාම කියන්න ඕන නෑ... දවසේ කතාව ගැන පොඩ්ඩක් කීවම ඇති... ඉවර කරන දාට මේ කතාව ගැන කියන්න තියෙන සේරම දේවල් කියන්න පුළුවන්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-71549566488955244142013-03-06T22:19:28.080+05:302013-03-06T22:19:28.080+05:30 @ රංගි කෙල්ල
හපොයි තියෙනවා....!! අහුවුනොත් ස... @ රංගි කෙල්ල

හපොයි තියෙනවා....!! අහුවුනොත් සොරිම තමයි...හැක්...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-62422414601711101842013-03-06T08:31:08.765+05:302013-03-06T08:31:08.765+05:30හ්ම්ම්ම්ම්... ෆිල්ම් එකකුත් බලමුකො එහෙනම් :Pහ්ම්ම්ම්ම්... ෆිල්ම් එකකුත් බලමුකො එහෙනම් :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-21219909116252269022013-03-05T19:32:23.315+05:302013-03-05T19:32:23.315+05:30මං හිතුවේ ෆයිට් එකක් තියෙයි කියල අර කොල්ලෝ දෙන්නත්...මං හිතුවේ ෆයිට් එකක් තියෙයි කියල අර කොල්ලෝ දෙන්නත් එක්ක. කතාව ලස්සනයි කියල හැමදාම කිව්වේ නැති වුනාට කමක් නෑනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-79924548160939086222013-03-05T12:58:30.766+05:302013-03-05T12:58:30.766+05:30හිකිස්.......... අනෙ අප්පේ කවුද කිව්වෙ අයියෙ?හිකිස්.......... අනෙ අප්පේ කවුද කිව්වෙ අයියෙ?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-68516101580084115782013-03-05T09:39:33.958+05:302013-03-05T09:39:33.958+05:30එනපොට හොඳ නැහැ කෙල්ල ගන් ගෙට....කිවලු.එනපොට හොඳ නැහැ කෙල්ල ගන් ගෙට....කිවලු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-29978849328558894832013-03-04T23:22:25.499+05:302013-03-04T23:22:25.499+05:30ඒ කිව්වෙ කතාවේ කොටස් ගණනද? නැත්නම් කතාවේ එක කොටසක ...ඒ කිව්වෙ කතාවේ කොටස් ගණනද? නැත්නම් කතාවේ එක කොටසක දිගද මල්ලියා? මට මේක ඉක්මණට ඉවර කරන්න ආසයි... ඒකටයි මේ උත්සාහය...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-3306602602679747002013-03-04T23:05:47.417+05:302013-03-04T23:05:47.417+05:30බුදු අම්මෝ දිග වැඩියි වගේ නැද්ද? අඃ අනු අක්කියෝ......බුදු අම්මෝ දිග වැඩියි වගේ නැද්ද? අඃ අනු අක්කියෝ.........?
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-4370085661825898952013-03-04T22:34:41.034+05:302013-03-04T22:34:41.034+05:30හ්ම්ම්....අයියටත් අත්දැකීම් ඇතිනෙ නේ? වෙනසක් කරනවද...හ්ම්ම්....අයියටත් අත්දැකීම් ඇතිනෙ නේ? වෙනසක් කරනවද නැද්ද කියල තව ටිකක් කල්පනා කරන්න ඕන ඉතින්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-50379541468061827782013-03-04T22:29:34.481+05:302013-03-04T22:29:34.481+05:30ස්තුතියි යාළුවේ... කියවල බලන්නකො එහෙනම්...ස්තුතියි යාළුවේ... කියවල බලන්නකො එහෙනම්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-59873691291032513822013-03-04T22:29:19.102+05:302013-03-04T22:29:19.102+05:30හ්ම්ම් මෙහෙමයි බයික් වලට ගෑනුන්ගෙන් එන බර බර කොහොම...හ්ම්ම් මෙහෙමයි බයික් වලට ගෑනුන්ගෙන් එන බර බර කොහොමත් පොදුයි. අනෙක මේ ගලන එන විදියේ වෙනසක් කරන්න එපා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-45711569667365650942013-03-04T22:27:54.052+05:302013-03-04T22:27:54.052+05:30@rnagi kella
අනිවා..ඔව් නංගා... එයාලගේ හිතේ ගැහැණ...@rnagi kella

අනිවා..ඔව් නංගා... එයාලගේ හිතේ ගැහැණු ගැට විතරයි තියෙන්නෙ කියල...ඔයාටත් ස්තුතියි කතාව කියවල යන්න ආවට හොඳේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-58759579143540178082013-03-04T22:26:01.610+05:302013-03-04T22:26:01.610+05:30@Sarath Chandrasiri
කොමෙන්ටුවට ස්තුතියි... කතාව කො...@Sarath Chandrasiri
කොමෙන්ටුවට ස්තුතියි... කතාව කොයි කෝණයෙන් ලියවුනත් ලියන්නෙ කෙල්ලෙක් නේ... එනිසා එව්වා තියෙන්න පුළුවන්... කතාව හොඳද කියල දිගටම කියවල බලන්නකෝ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-8133983595889624852013-03-04T22:21:16.509+05:302013-03-04T22:21:16.509+05:30හ්ම්ම්ම්... නියමයි.. අනිත් කොටස් ටිකත් කියවන්ට ඕන....හ්ම්ම්ම්... නියමයි.. අනිත් කොටස් ටිකත් කියවන්ට ඕන... Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83677505932160646522013-03-04T22:10:10.143+05:302013-03-04T22:10:10.143+05:30පිරිමි ගැට නැද්ද? common අක්කා පිරිමි ගැට නැද්ද? common අක්කා Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-78317301292122269882013-03-04T22:04:30.949+05:302013-03-04T22:04:30.949+05:30අයියට එකක් දෙකක් මඟ හැරෙන්න ඇති... කියවල බලන්නකෝ.....අයියට එකක් දෙකක් මඟ හැරෙන්න ඇති... කියවල බලන්නකෝ...
අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-41866433136346990162013-03-04T22:03:53.294+05:302013-03-04T22:03:53.294+05:30මේවා කියවද්දි ගෑණු ගැට ( සමහරු මායම් කියලා හඳුන්වන...මේවා කියවද්දි ගෑණු ගැට ( සමහරු මායම් කියලා හඳුන්වන එව්වා) එහෙමත් අහුවෙනවා එහෙන් මෙහෙන්. අතාරින්න නරකයි.. දිගට කියවලා බලන්න ඕන. හැක්...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com