tag:blogger.com,1999:blog-2538761219805387086.post1730233530583168707..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: අවුරුදු හතරක් ???අනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-2538761219805387086.post-22993507640518285572012-07-24T11:04:11.318+05:302012-07-24T11:04:11.318+05:30දැන් ඉතින් කැමති දෙයක් හිතා ගන්න අනූ මැඩම්..
ඒ...දැන් ඉතින් කැමති දෙයක් හිතා ගන්න අනූ මැඩම්..

ඒක නෙමෙයි කොහොමද මගේ ටිකිරි මොලේ..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-70286085399648629872012-07-23T17:26:32.081+05:302012-07-23T17:26:32.081+05:30මේකි ඉස්සර වැටිලා තිබුනේ වහලවල් වලින් දැන් වැටෙන්න...මේකි ඉස්සර වැටිලා තිබුනේ වහලවල් වලින් දැන් වැටෙන්නේ බයිසිකල්වලින්ලු :Pඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-84970100908321190632012-07-23T15:53:22.464+05:302012-07-23T15:53:22.464+05:30ඔන්න ඉතින් උඹ ඒ පාර තව කතාවක් හදනවා... මම දැන් ඉණි...ඔන්න ඉතින් උඹ ඒ පාර තව කතාවක් හදනවා... මම දැන් ඉණිමගක නගින්නත් හරි බයයි... අනික බ්ලොග් ලියන උන්ගේ ගෙවල් වලට පනින්න කලින් ගෙවල් තියෙන්නේ කොහෙද හොයන්න වෙනම මිෂන් එකක් කරන්න වෙනවනේ බං.... :)

කෝ බං ලඟදි මොකුත් ලියල නෑනේ ????අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-43464160937336953372012-07-23T15:49:41.542+05:302012-07-23T15:49:41.542+05:30මේ අසාර් අයියා එක්ක බෑ... හැමෝම ඒ ගැන කියන්නේ... අ...මේ අසාර් අයියා එක්ක බෑ... හැමෝම ඒ ගැන කියන්නේ... අනේ මම කියෙව්වේ නැතෝ..... :(

ඒ කියන්නේ යතුර ගේ ඇතුළට දාලා වහන්න කලින්ද? :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-59031279396427145732012-07-23T15:48:03.690+05:302012-07-23T15:48:03.690+05:30ඒකනේ මම කිව්වේ.... ඒ වගේ අදහස් හැමෝටම පහල වෙන්නේ න...ඒකනේ මම කිව්වේ.... ඒ වගේ අදහස් හැමෝටම පහල වෙන්නේ නෑ... සදා අමතක නොවන අත්දැකීමක්...!!! නැත්නම් අවුරුදු 4කට පස්සේ ඔහොම එදා වුණා වගේ ලිව්වා හැකියැ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-76995129252873001142012-07-23T15:36:06.861+05:302012-07-23T15:36:06.861+05:30ඔන්න තරූ අයියට විතරයි හරියට තේරුණේ නේ?ඔන්න තරූ අයියට විතරයි හරියට තේරුණේ නේ?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83722203400954762722012-07-23T15:29:49.352+05:302012-07-23T15:29:49.352+05:30හා හා...දැන් අවුරුදු 4කුත් ඉවරයිනේ... ආයේ අනූ කෙල්...හා හා...දැන් අවුරුදු 4කුත් ඉවරයිනේ... ආයේ අනූ කෙල්ල ඔව්වයේ නගින්නේ නෑලු හා ද? ඔව් ඒ තමා අපේ ගෙදර මුදුන් වහලේ පටන් ගන්න තැන... ආසයි නේ? මෙහෙම බේරුණ එක ගැන ඉතින් සතුටු වෙන්නම එපැයි... පොල් ගහකින් වැටුණ වගේනේ..

මේ ඔයාගේ සිංහල බ්ලොග් එකක් එහෙම නැද්ද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-69514368300102987222012-07-23T15:27:18.314+05:302012-07-23T15:27:18.314+05:30අනේ අසරණය අයියගේ පිම්ම මම කියෙව්වේ නෑ... ලකුණු දෙන...අනේ අසරණය අයියගේ පිම්ම මම කියෙව්වේ නෑ... ලකුණු දෙන්න එපා ඉතින් අපි කස්ටිය යාළුවොනේ :))))

මට නම් එතරම් ගානක් උණේ නෑ මැහුම් කපන එක... ඔයාට තරම් මැහුම් දාන්න නැතුව ඇති මට.. හා හා එව්වත් ලියන්නකෝ...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-61757785765363113682012-07-23T15:25:10.388+05:302012-07-23T15:25:10.388+05:30@sAm (සෑම්)
අනේ අනේ... මෙයාට පිස්සුද මන්ද ජුලි 19 ...@sAm (සෑම්)
අනේ අනේ... මෙයාට පිස්සුද මන්ද ජුලි 19 වැටුණේ වහලෙන්නේ... අවුරුදු 18 කෙල්ලො ගස් වල නගින්නෙත් නෑ.. ගස් වලින් වැටෙන්නෙත් නෑ...

@හිතුවක්කාරී
මෙන්න මෙයත් පැනගෙන හික්ස්ස් ගාලා... අනේ අනේ... :))))

@මධුරංග
මේ චිනී අයියත් හැමතැනම ඉන්නවා... එයා කොහොමද ටක්කෙටම කියන්නේ.. 2008 මම බ්ලොග් තියා මෙලෝ අටමගලයක් දන්නෙ නැතිව මොන සෑම් ද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-68601453078629733392012-07-23T15:21:45.362+05:302012-07-23T15:21:45.362+05:30හි හි...එහෙමත් එකක් තියෙනවද? එහෙනම් කස්ස අයියවත් උ...හි හි...එහෙමත් එකක් තියෙනවද? එහෙනම් කස්ස අයියවත් උසකින් වැටුනද? අපේ පන්තියේ ළමයෙක් පොඩි කාලේ පඩිපෙලින් වැටිලා අත කඩාගෙන උන්නා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-19692062914823529012012-07-23T15:19:46.126+05:302012-07-23T15:19:46.126+05:30ආ... නැත්තෙ මොකෝ මමම තමා ඇරියේ... නැත්නම් අම්ම ගෙට...ආ... නැත්තෙ මොකෝ මමම තමා ඇරියේ... නැත්නම් අම්ම ගෙට ආවේ කොහොමද?

මේ..කෝ ඔයාගේ බ්ලොග් එකට යන්න බෑනේ යාලුවා.. ලින්ක් එක පුළුවන් නම් දාන්නකෝ... මාත් රස්තියාදු වෙලා යන්න එන්නම්කො...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-51609494565969510482012-07-23T15:17:22.036+05:302012-07-23T15:17:22.036+05:30ඈහ්... මම පණ්ඩිතද????? අලේ මම පව් මල්ලි...එහෙම කිය...ඈහ්... මම පණ්ඩිතද????? අලේ මම පව් මල්ලි...එහෙම කියන්න එපා... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-35416729061788713872012-07-23T15:15:55.171+05:302012-07-23T15:15:55.171+05:30අප්පොච්චියෝ අත්දැකීම ගැන නම් කියල වැඩක් නෑ... යමර ...අප්පොච්චියෝ අත්දැකීම ගැන නම් කියල වැඩක් නෑ... යමර බේරිල්ලක් තමා බේරුණේ... :))))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-21191711525473082292012-07-23T15:14:56.377+05:302012-07-23T15:14:56.377+05:30ඔයත් ඉතින් එව්වා හොඳට දන්නවනේ නේද? අපරාදේ මට ඇර කා...ඔයත් ඉතින් එව්වා හොඳට දන්නවනේ නේද? අපරාදේ මට ඇර කාඩ් එකේ විස්තර ටික දාන්නයි තිබ්බේ... හි හි කොහොමහරි පෙර පිනකට බේරුණා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-32460027950121025742012-07-23T15:13:29.519+05:302012-07-23T15:13:29.519+05:30ඔව්... සුෂුම්නාවට හානි වුනාද කියල වෙන්න ඇති කීප සැ...ඔව්... සුෂුම්නාවට හානි වුනාද කියල වෙන්න ඇති කීප සැරයක්ම ඇහුවා ඔලුව බිම වැදුනද කියලා.. මම කිව්ව නෑ කියලා...

රෝහල් පොලිසිය ආවනේ... අන්තිමට නඩු එපා කියල ලියල අත්සන් කරලා තමා ඒක ශේප් වුණේ..(ඒක මම පෝස්ට් එකේ දාල තිබ්බේ..අයිය දැක්කේ නැත්ද?)

හිටිය හිටියා.. එතන හිටියා මිනිහා අතට කොටලා අත කැපුණු අක්කා කෙනෙක්.. මට එතකොට 18 යි ඒ අක්කට 24ක් විතර... ඒ අක්කගේ අම්ම එක්ක ඇවිත් උන්නේ...එයාගෙන් කට උත්තර ගන්න ඇති..

මම ඇර මාව මාරු කරපු වෙලේ ලියපු කාඩ් එකේ විස්තර ටික මේකේ දාන්න හදලත් තොටි අයියා එන එකක් නැතිවෙයි කියල දැම්මේ නෑ... :(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-52708539485898585432012-07-23T15:11:25.265+05:302012-07-23T15:11:25.265+05:30බාහිර රෝගී අංශයේ නෝනා තමා මේ කේස් එකේදී නම් වසට හි...බාහිර රෝගී අංශයේ නෝනා තමා මේ කේස් එකේදී නම් වසට හිටියෙ...අනිත් අය නම් අවුලක් නෑ... තරුණ තරුණ අයනේ ඔක්කොම.. කට්ටිය හිනාවෙවී බේත් දැම්ම...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-90921424347607932942012-07-23T15:09:54.300+05:302012-07-23T15:09:54.300+05:30හි හි... එවෙලෙ චූටි අයියා ගෙදර හිටිය නම් එයා තමා බ...හි හි... එවෙලෙ චූටි අයියා ගෙදර හිටිය නම් එයා තමා බහින්නේ...වෙලාවට හිටියෙ නෑනේ.. අම්මෝ දොර ඇර ගත්තා වගේද ගෙදරට හොරු පැන්නම... යසට හිටී!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-15658007132551132002012-07-23T15:06:25.945+05:302012-07-23T15:06:25.945+05:30කැඩුනා තමා ඉතින් කකුල (මම කිව්වේ බල නහරේ ඩැමේජ් උන...කැඩුනා තමා ඉතින් කකුල (මම කිව්වේ බල නහරේ ඩැමේජ් උනාම කකුල කැඩුන වගේ තමානේ)!!!මාස 2 කට වඩා ගිහින් හොඳ උනා... ඒක තමා ඔයින් ගියා මදැයි නේද?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-68601020392136532252012-07-23T15:03:30.757+05:302012-07-23T15:03:30.757+05:30ම්ම්ම්.... මම කවද හරි එහෙම එකක් කිව්වද අෆ්ෆා? හ්ම්...ම්ම්ම්.... මම කවද හරි එහෙම එකක් කිව්වද අෆ්ෆා? හ්ම්ම් හ්ම්ම්... කොහොමහරි එහෙම එකක් තියෙනවා නම් තමයි... ඒ බබා කාලේ ගේට්ටු පැදලා...:))))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-27197510481586608332012-07-23T14:57:08.344+05:302012-07-23T14:57:08.344+05:30අන්න මොලේ... ඔයාට විතරයි කම්පනා උණේ ඒක... නෑනේ ඉති...අන්න මොලේ... ඔයාට විතරයි කම්පනා උණේ ඒක... නෑනේ ඉතින් මම පොඩියි නේ... තව ටිකෙන් මාව තමා පුපුරන්න ගියේ... :Pඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-10832122545533264992012-07-23T14:54:18.403+05:302012-07-23T14:54:18.403+05:30අත්දැකීම.... අෆ්ෆටසිරි... කියල වැඩක් නෑ...සුපිරියි...අත්දැකීම.... අෆ්ෆටසිරි... කියල වැඩක් නෑ...සුපිරියි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-76859343310400721482012-07-23T14:49:41.256+05:302012-07-23T14:49:41.256+05:30හ්ම්ම්...ඔව්... කකුල කැපුනා වෙනුවට ඔලුව බිම ඇනුණා ...හ්ම්ම්...ඔව්... කකුල කැපුනා වෙනුවට ඔලුව බිම ඇනුණා නම්...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-28853711825834282422012-07-23T14:46:57.879+05:302012-07-23T14:46:57.879+05:30හ්ම්ම්ම්....ඔව් නංගියා...ගොඩක් ස්තුතියි... සිංහලෙන...හ්ම්ම්ම්....ඔව් නංගියා...ගොඩක් ස්තුතියි... සිංහලෙන් කමෙන්ට් කරන්න ගත්තොත් නරකද? :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-25688121671289201062012-07-23T14:40:17.836+05:302012-07-23T14:40:17.836+05:30ඔව්නේ අනේ...මාර බේරිල්ලක් තමා.... :(
අම්මෝ ආයේ ජම්...ඔව්නේ අනේ...මාර බේරිල්ලක් තමා.... :(
අම්මෝ ආයේ ජම්බු ගස් වලට නගින්නේ නෑ නෑ නෑමයි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74231935437364078762012-07-23T14:37:19.199+05:302012-07-23T14:37:19.199+05:30ඇවිදින්න බැරි උණත් ඉර පායන්නේ නැතුව තියෙනවයි? අලුත...ඇවිදින්න බැරි උණත් ඉර පායන්නේ නැතුව තියෙනවයි? අලුත් යාලුවෙක් නේද? සාදරයෙන් පිළිගනිමු!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com