tag:blogger.com,1999:blog-2538761219805387086.post1134437097453055526..comments2023-11-02T16:02:59.950+05:30Comments on අනූගේ ලෝකය: ඕපදූපඅනූhttp://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2538761219805387086.post-15242129631180492982012-01-28T22:24:40.356+05:302012-01-28T22:24:40.356+05:30කොල්ලෙක් කියල දැනගත්තට පස්සේ නම් මටත් හිතුන ඕන්.. ...කොල්ලෙක් කියල දැනගත්තට පස්සේ නම් මටත් හිතුන ඕන්.. :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-74210427074920543132012-01-28T22:11:47.759+05:302012-01-28T22:11:47.759+05:30මළ සේක.........
වහා මිය යා යුතු බවක් හැඟේ...
:Dමළ සේක.........
වහා මිය යා යුතු බවක් හැඟේ...
:Dපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83169101273872838412012-01-15T20:28:42.232+05:302012-01-15T20:28:42.232+05:30ඈ... ඩේලි ට්‍රිප්... ඒයි රෙපෝ කොහෙද හැමදාම ට්‍රිප්...ඈ... ඩේලි ට්‍රිප්... ඒයි රෙපෝ කොහෙද හැමදාම ට්‍රිප් කිය කිය යන්නේ ආහ්?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-12154355646846216352012-01-14T23:34:14.070+05:302012-01-14T23:34:14.070+05:30ඇනුවල් ගොසිප් ට්‍රිප්. මාරු කතාව. අපිත් ඔහොම ඒවා ග...ඇනුවල් ගොසිප් ට්‍රිප්. මාරු කතාව. අපිත් ඔහොම ඒවා ගියා අවුරුදු ගානකට කලින්. දැන් ඉතින් ඩේලි ට්‍රිප්ම තමා.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-87488964055119750312012-01-09T16:02:43.209+05:302012-01-09T16:02:43.209+05:30හික් හික්... ම්ම්ම්ම්ම් ඔන්න එහෙනම් මගෙනුත්.. :-* ...හික් හික්... ම්ම්ම්ම්ම් ඔන්න එහෙනම් මගෙනුත්.. :-* මේ පැත්තට ආවට ස්තුතියි සහෝදරී.අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-53588329893397066332012-01-08T15:10:40.542+05:302012-01-08T15:10:40.542+05:30ආදරේ හිතෙනව ඕන්....
<3 <3 <3ආදරේ හිතෙනව ඕන්....
<3 <3 <3පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-50776972404854041092012-01-07T22:27:42.891+05:302012-01-07T22:27:42.891+05:30@Dinesh
ඔයා බොරුනේ කියන්නෙ... මෙච්චර කල් ආවෙ නෑනේ....@Dinesh
ඔයා බොරුනේ කියන්නෙ... මෙච්චර කල් ආවෙ නෑනේ. මම නම් හැමදාම ඇවිත් අලුත් පෝස්ට් වලට කමෙන්ට් කරලමයි යන්නේ.. :( කියවන්න තමා ලියන්නෙ, හිතේ තියන දේවල්...:)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-3804498682267650992012-01-07T00:19:36.543+05:302012-01-07T00:19:36.543+05:30ශානිගෙ හිත කියවන්න ඕන කියලා හිටියත් ඒක මග ඇරුනා.. ...ශානිගෙ හිත කියවන්න ඕන කියලා හිටියත් ඒක මග ඇරුනා.. ඔන්න අද ඉදන් මම එනවා ශානිගේ හිත කියවන්න.. කමක් නැද්ද මන්දා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-41134707685293885292012-01-04T10:59:56.501+05:302012-01-04T10:59:56.501+05:30හ්ම්ම් හ්ම්ම් සිරි ලංකාවේ වැඩ ගැන ඉතින් කියනු කුමට...හ්ම්ම් හ්ම්ම් සිරි ලංකාවේ වැඩ ගැන ඉතින් කියනු කුමටද? අවුලක් නෑ.ඔයාටත් එසේම වේවා!! (නෑනේ,අපි දෙන්නා එක වයසේ නෙමේ.මම දැනගෙනම තමා නංගි කිව්වේ.මම 91 කෙල්ලේ...:D)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83101208500062301062012-01-04T08:51:30.698+05:302012-01-04T08:51:30.698+05:30අපොයි රිසල්ට්ස් එන කාලේ ගැන නම් කතා කරලා වැඩක් නෑ....අපොයි රිසල්ට්ස් එන කාලේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මේක ඉතින් සිරි ලංකාවනේ..
පරක්කු වුණාට සොරි වෙන්ඩ ඕනේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (ඔයා මට නංගි කිව්වට මන් හිතන්නේ අපි දෙන්නා එකම වයසේ. මං 91.. :D )Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-5831586449056524132012-01-04T08:23:27.470+05:302012-01-04T08:23:27.470+05:30@ashan
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතා...@ashan
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
.... හි හී..ලෝක සොභාව,මේ පැත්තේ ආවට ස්තුතියි සහෝඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-89061787387201356642012-01-04T06:26:22.545+05:302012-01-04T06:26:22.545+05:30අපිටත් ඔහොම තමයි, හොඳ ගුරුවරු අතරේ අපේ කරුමෙට පාත්...අපිටත් ඔහොම තමයි, හොඳ ගුරුවරු අතරේ අපේ කරුමෙට පාත් වුන අයත් ඉන්නවා... මොනා උනත් ඔයාටත් සුභ නව වසරක් වේවා...ashanhttps://www.blogger.com/profile/03107379017039629051noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-45126738728529927122012-01-04T01:53:57.700+05:302012-01-04T01:53:57.700+05:30නවතින තැන තියෙන්නේ උඩනේ... මේ පැත්තේ ආවට ස්තුතියි....නවතින තැන තියෙන්නේ උඩනේ... මේ පැත්තේ ආවට ස්තුතියි..සාදරයෙන් පිළිගන්නවා ඔයාව..දිගටම එන්න. ඔයාටත් උදාවුණු වසර සුභම සුභ එකක් වේවා!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-83713672706857476152012-01-03T19:43:54.777+05:302012-01-03T19:43:54.777+05:30ශානිගේ හිත කියවන්න ඔන්න දේව් ත් ආවා.. නවතින්න තැනක...ශානිගේ හිත කියවන්න ඔන්න දේව් ත් ආවා.. නවතින්න තැනක් බැලුවා (ෆලෝ) හොයා ගන්න බැරි උනා... දිගටම එන්නම්කෝ...

ඔන්න උදාවුනු නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන සුබ නව වසරක්ම වේවා කියලා ඔන්න මමත් හදවතින්ම සුබ පතනවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-48452902226524017292012-01-02T22:30:21.534+05:302012-01-02T22:30:21.534+05:30@හරී
එහෙම නෙමේ අනේ..ඕනවට වැඩ ඕනෑම දෙයක් ඕනෑම නෑ කි...@හරී
එහෙම නෙමේ අනේ..ඕනවට වැඩ ඕනෑම දෙයක් ඕනෑම නෑ කියනවනේ.. වැඩිය හිතන්න එපා.. මේ පැත්තට ආවට ස්තුතියි.. :D

@Miyuru
හ්ම්ම්ම්... අනේ මන්ද ඉස්සෙල්ලම මේ මහා මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික හෝදන්න ඕන..මේ පැත්තට ආවට ස්තුතියි... :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-90040500979701119892012-01-02T18:56:50.758+05:302012-01-02T18:56:50.758+05:30@ඊ මේල් කවිකාරි
හ්ම්ම් හ්ම්ම්... ඇත්ත තත්වේ වහාම ස...@ඊ මේල් කවිකාරි
හ්ම්ම් හ්ම්ම්... ඇත්ත තත්වේ වහාම සංශෝධනය වෙන්න ඕන.අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-46546093909085254712012-01-02T18:31:49.373+05:302012-01-02T18:31:49.373+05:30ආයෙ මොනවට කියනවද... කොහෙත් එකයි බලන් ගියාම....ආයෙ මොනවට කියනවද... කොහෙත් එකයි බලන් ගියාම....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-53480613816074971072012-01-02T17:39:21.363+05:302012-01-02T17:39:21.363+05:30මේක කියෙව්වයින් පස්සෙ මට හිතෙනවා මම හෙව්වෙත් අනුන්...මේක කියෙව්වයින් පස්සෙ මට හිතෙනවා මම හෙව්වෙත් අනුන්ගේ දෙයක් නේද කියලා... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-37058148361273402272012-01-02T17:09:02.893+05:302012-01-02T17:09:02.893+05:30මේක තමා ලංකාවෙ ඇත්ත තත්වෙමේක තමා ලංකාවෙ ඇත්ත තත්වෙඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-54631698204834745832012-01-02T15:49:23.561+05:302012-01-02T15:49:23.561+05:30@රොෂාන්
ඇත්ත සහෝදරයා..මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලට ...@රොෂාන්
ඇත්ත සහෝදරයා..මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලට ස්තුතියි... ඔව් ඔව් මේ හැමදේම අත්දැකීම් තමා.

@සයුරි
ඔව් අක්කා.. එයාලගේ කතා නිකන් වැල යන පැත්තට මැස්ස බඳිනවා වගේ කතා..එහෙනම් පරණ කතා මතක් කරලා දාමුකෝ හොඳ පෝස්ට් එකක්..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-87828251716366470232012-01-02T09:05:35.916+05:302012-01-02T09:05:35.916+05:30අපෝ නෑදෑයෝ ඔහොම තමයි නංගා...එයාලත් එක්ක දවසක් හිටි...අපෝ නෑදෑයෝ ඔහොම තමයි නංගා...එයාලත් එක්ක දවසක් හිටියොත් ඉතින් කතා කෝටියයි...හරිම සෝයි :)) ඉතින් ප්‍රතිඵලය මොනවා උනත් ඔන්න මගේ සුබ පැතුම්...මේක දැකලා මම රිසල්ට් කියන්න ඉස්කෝලේ ගිය දවසේ උන දේවල් ටිකකුත් මතක් උනා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-73245765306796078222012-01-01T20:14:38.880+05:302012-01-01T20:14:38.880+05:30ප්‍රථිපල දැනගෙනත් සමහරු නන් තවත් අපහසුතාවයට පත් කර...ප්‍රථිපල දැනගෙනත් සමහරු නන් තවත් අපහසුතාවයට පත් කරන්න ඒකම අහනවා. මට අවුරුදු 2 ක් ගෙදෙට්ට ගෙනල්ලා ගණන් ඉගැන්නුවා සර් කෙනෙක්.. ඒ කරලත් මට තියෙන්නෙ C එකක්.. ඕක කී දෙනෙක් නන් මගෙන් ඇහුවද ? හී හී ඒකත් එක්තරා අත්දැකීමක් ජීවිතේට මූණ දෙන්න වැදගත්රොෂාන්https://www.blogger.com/profile/15364828960887688068noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-35907373595585592022012-01-01T19:46:56.748+05:302012-01-01T19:46:56.748+05:30@ගැමියාගේ පත් ඉරුව
අම්මටසිරි, මිස් එහෙම්ම කිව්වද ම...@ගැමියාගේ පත් ඉරුව
අම්මටසිරි, මිස් එහෙම්ම කිව්වද මලේ? මහා ජරා නේ..

නෑ මල්ලි අපි පුත්තලම් දිස්ත්රික්කෙනෙ.ගිය පාරත් මට වඩා පහල රිසල්ට් කට්ටියට කැම්පස් ආවා.මටත් එයි කියල හිතෙනවා.කැම්පස් යන්න තම මාත් ආසා.

බොහොම ස්තුතියි මල්ලි ඔයාටත් එසේම වේවා..!!!

@වර්ණා
අනේ ඉතින් එන්න විදියක් නෑ කෙල්ලේ. අපිටත් එක්ක උඹල ෆන් ගනිල්ලකෝ..(පස්සෙ අපි 2 නට නම් හම්බෙන්න බැරියැ)
නෑදෑයෝ ගැන කියපු කතාව නම් සහතික ඇත්ත..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-86332959781210919712012-01-01T17:42:39.041+05:302012-01-01T17:42:39.041+05:30කෝ මම එන්න කියුවට මෙකි එන්නේ නැහැනේ..
අනේ ඔය නෑදෑය...කෝ මම එන්න කියුවට මෙකි එන්නේ නැහැනේ..
අනේ ඔය නෑදෑයෝ කියන්නේ මහා ඇණ.. පරාල ඇණවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2538761219805387086.post-9496986756262879632012-01-01T15:33:29.370+05:302012-01-01T15:33:29.370+05:30හම්මේ..... කොහෙත් එකයි අක්කේ අපේ කෙමිස්ට්‍රි මිස් ...හම්මේ..... කොහෙත් එකයි අක්කේ අපේ කෙමිස්ට්‍රි මිස් ඔයිට හපං

"2010 විභාගෙට කලින් අපේ කෙම් මිස්ට වැදලා ඉස්කෝලෙන් එන්න හදද්දි මිස් මගේ යාළුවෙක්ට මූණටම කිව්ව් ### ඔයාට පාස් වෙන්න නම් බෑ ඊළග අවුරුද්දෙවත් කරගන්න හරියට මේ සැරේ S එකක්වත් තිබ්බොත් හොදයි" කියලා හිතන්නකෝ මොනා හිතෙයිද එහෙම උනාම.

අනික අක්කේ කැම්පස් ෂුවර්නම් විතරක් කැම්පස් දාන්න අපේ අයියට ඔහොම උපදෙසක් මිස් කෙනෙක් දුන්නා එයාට අන්තිමේ පීඨත් නෑ කැම්පසුත් නෑ.කැම්පස් ගියොත් නම් මරු ඈ

ඔයාටයි පවුලේ හැමෝටමයි සුභම සුභ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com